දවස් ගාණක් මේ ගැන කල්පනා කලා :( :(
හිතල හිතල මේ දුක වාවගන්නම බැරි නිසයි උඹලට කියන්නෙ :( :(
මේ තියෙන්නෙ මං දාපු ත්රෙඩ් එකකට එලකිරි පුරවැසියෙක් දීපු රෙප් එකක් :( :(
විභාග ෆේල් වුනා තමා :( :(
ඒත් අපි කවදාවත් බොරුවට පාස් කියල, ඉවෝක් තියෙනව අරව කරනව මේව කරනව මෙච්චර වත්කමක් තියෙනව අර උපාදිය තියෙනව...