රෙප් දෙද්දි

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සිඞ්හලු.. :dull: :dull:
මහෙ රෙප් පවර් එක පහයි :baffled: :baffled:
මං පහක්ම යන්න රෙප් දෙන්නෙ කොහොමද ? :dull: :dull:
කමෙන්ට් බොක්ස් එකේ නිකං rep කියල කොටල දුන්නොත් 5ම යන්නැද්ද ? :dull: :dull:
rep5+ හෝ rep+++++ කියලම ගහන්න ඕනෙද ? :dull: :dull:
 
  • Like
Reactions: Pink panther

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඒම නෑ මයි හිතේ....:dull:
    මොක ගැහැව්වත් 5ම යනවනේ...:dull:

     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මොක ගැහුවත් යනවා බන් රෙප් (පවර් එක තමා බලපාන්නේ) :rofl:
     
    • Like
    Reactions: TaskManager

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    rep rep rep rep rep 5 5 5 5 + + + + + markhaloce markhaloce markhaloce markhaloce markhaloce..
    ඔන්න ඔහොම දුන්නම රෙප් 5ම යනවා..

    :rofl::rofl::rofl::rofl::rofl:
    5 ඒවා 4ක් ගහපුවම ඇතිද? ඒවා 5ක් ගහන්න ඕනේ නැද්ද?
     

    sudui.usai

    Active member
  • Apr 25, 2015
    599
    106
    43
    Mokakda bn magula rep kiyanne...rep denawa kiynwa...kapanawa kiynWa...kohomada oka hoyanne...danna ekk kiyla diyallakoo...!