මෙන්න Google ගෙන් අලුත්ම, සරල concept එකක් payments කරන්න...Google Hands Free :yes::yes::yes:
Qxet1VdpOQ4
සල්ලි, Credit/Debit Card එකක්, Phone එකක් අතින්වත් අල්ලන්නේ නැතුව Payment එකක් කරන්න සරලවම කරන්න තියෙන්නේ cashier එකට ගිහිල්ලා "Google" වලින් pay කරනවා කියන්න විතරයි... Cashier ඉතුරැ...