නුවර Passport office එකෙ දන්න කෙනෙක් ඉන්න කෙනෙක් ඉන්නවද? 

දැන් දවස් 22ක් application දීලා.... තාම ආවෙ නෑ Passport එක... දවස් 15-20කින් register post එවනවා කියලා තමා කිව්වෙ. තාම නෑ... 
මට මෙක හදිස්සී දැන්...
One Day එකෙන් ගන්න තරම් හදිස්සියකි තිබ්බෙ නෑ ඒ දවස් වල... October intake එකට application ටික දාගන්න passport number එක දැනගන්න තිබ්බනම් ඇති... 1962 Hotline එකට call කරාම නුවරට call කරන්න කිව්වා..නුවරට call කරාම phone answer කරන්නෙ නෑ 
දන්න කෙනෙක් ඉන්නවද?
Passport එකනම් දැම්ම ආවෙ නැතත් කමන් නෑ.
Number එක දැනගන්න තිබ්බනම් ඇති. ID number එක හරි මොකක් හරි දීලා එන්න තියෙන passport number එක දැනගන්න පුලුවන් වෙයිද? කොළඹට call කරලා බෑ කිව්වා... නුවරට call කරන්න කිව්වා 

aparade Colombo walinma apply karanna thibbe :/