1. D

    PayPal දෙනවා ළඟදීම

    මේ වගේ කතා වොෂින් මැෂින් ටික බරසාරෙට සාධාරණිකරනය කරනවා අහන්නත් ආසයි.
  2. D

    කෙල්ලෙක්ගේ ප්‍රශ්නයක්

    මෙ මෙ පැයක් දෙන්නම් එඩිට් කරපං කමෙන්ට් එක. 85-95 මහපොදුසාධක කතා දාලා පාඩුවේ ඉන්න අපිව අල්ලගන්න එපා ⁣ඕවාට.
  3. D

    රටවල ඩිවෙලොප්මෙන්ට්ස්

    මාත් කියන්න ගියේ. Android Tv box එකක් ගහලා කිස්ඩ් සබ්ස්ක්‍රයිබ් කරලා yt හා නෙට්ෆ්ලික්ස් කිඩ්ස් දාලා දුන්නනම් හොදයිනේ
  4. D

    රටවල ඩිවෙලොප්මෙන්ට්ස්

    Slt එකෙන් ගන්නත් අමාරුයි, ගත්තාම අයින් කරන්නත් අමාරුයි. අයින් කරන්න ගියාම දාහක් කේස්
  5. D

    රටවල ඩිවෙලොප්මෙන්ට්ස්

    SLT කනෙක්ෂන් එකක් ගන්න හිත් පහල වෙන්නම දරුනු ගන⁣යේ පවක් කරලා තියෙන්න ඕනා
  6. D

    ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධව

    උඩ කෙනෙක් කියලා තියනවා පත්තිරු තමන්ව බලවගන්න කියලා. නමුත් එක සුදුසු නැ. හරියට ලෝයර් කෙනෙක් නොතාරිස්කොනක් ලව්වා බලවගන්න. යන ගාන වගේ නෙවෙයි නඩුවක් වැටුනාම. පෙරත් පෝස්ට් වල ලියලා තියනවා ඉඩම් වලට කරන වංචා ගැන. මේ කේස් එකේදි මට පෙන්නේ රජයේ බලපත්‍රයක් රන් වෙනවා වගේ. ලාබේට එනවා ඕවා. සින්නක්කර...
  7. D

    ඇයි මිනිස්සු මෙච්චර මෝඩ.

    මරණ දඩුවම කියන එක නිකම්ම හිතුව විදිහට දෙන්නැ. සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වෙන්න ඕනා. ඝාතන නඩුවක විත්තියට වඩා කට්ටක් කන්නේ පැමිණිල්ල විභාගය මෙහෙයවිමේදි.. මෙතන ඇතිනේ ලෝ කරපු අය. මරණ දඩුවම දුන්නා කියන්නේ සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වෙච්ච නිසානේ. අනික මෙයා වරදකාරයෙක්. දැන් ඇපිල් කරලා තියෙන්නේ ඒ...
  8. D

    හයියෝ ඇමිනෙනවා passport help

    ඔව් බං හදන් තියනවා . දැන් තියෙන්නේ තුන්වෙනියට අලුත්කරපු එක . නැතිවෙච්ච එවා වලට විතරක් නෙවෙයි, රිනිව් කරද්දිත් දානවා නම්බරේ .
  9. D

    හයියෝ ඇමිනෙනවා passport help

    දෙකම ස්ටේප්ලර් ගහලා තියන්න ඕනා නැ, අවශ්‍ය වෙලාවට ඉදිරිපත් කරන්න නැතිකරන්නැතුව තියාගන්න. පරන එකේ කොල ඉරාගන්න ගලවන්න එපා හොදේ. අලුත් එකේ පරන එකේ නම්බරේ දානවා. කලින් එක කැන්සර් කරාට විසා තියනවානම් පරන එකයි අලුත් එකයි දෙකම එකපාරට පෙන්නුවට හරි.
  10. D

    රාගල ඇපල් මාෆියාව

    ඇත්ත තමා. මෙහෙ කන්නැතිව ගස් යට ඔහේ වැටිලා කුනුවෙන ඇපල් නේ මේ. රසත් නැ හරියට. ඇබුල වැඩියි. ගස්වල පොටෝ දාන්නම් දැක්කාම.
  11. D

    කුල භේද

    බන්ඩාරනායකලා නියම රදල යෑ. එයාලාමේ සුද්දාන්ගේ කාලේ නැගි ආපු නව වලව් පැලැන්තියේ නිෂ්පාදන මිසක් සම්ප්‍රදායික රජවරුන් සමග ගනුදෙනු කල රදල පන්තියේ නෙවෙයි. බන්ඩලැ අක්මුල් අල්ලපු රටේ
  12. D

    කුල භේද

    කරාව
  13. D

    Poll - 2020 Book Fair යනවද?

    මේවා ෆිල් කරලා පස්සේ ඉතින් අපේම උන්දැලා මෙකේ කියනවා අරුගෙන් මුගෙන් මැසේජ් කෝල් එනවා කියලා. :lol::lol::lol:
  14. D

    Mae awurudde Italy Yana un warella

    මොනාද ඉගෙන ගන්න යන්න බලන්නේ?
  15. D

    Mae awurudde Italy Yana un warella

    එහෙ ඉන්න අපේම අය කරන ජඩ වැඩ මිසක්, ඉතාලිකාරයෝ නම් බලුගානට දන්නැ.අලුතෙන් එක අයට ලැන්ග්වේජ් බැනේ ඒ වාසි අරන් කඩේ යනවනවා.සල්ලි තියනකං හොදා.
  16. D

    බිත්තරයක් රුපියල් 25යි.

    ලංකාවේ බිත්තර වෙලදාම ස්ටැන්ඩඩ් කරන්න ඕනා. හූනු බිත්තර වගේ ඒවත් හෙන ගනන්. වෙලෙන්දාටත් පාරි⁣භෝගිකයාටත් සාදාරණ වෙන විදිහට බිත්තරේ ප්‍රමාණය අනුව කැටගරි 4කට කඩලා ඒ ඒ වට වෙනම මිලගන්න දුනනම් සාධාරණයි.
  17. D

    Deadly Shark 48000 Delay Spray - ලිංගික එක්වීමකට මිනිත්තු කිහිපයකට පෙර භාවිතයෙන්

    අංක එකටම ලිංගික ජිවිතයේ රසභාව රැදි තිබෙන්නේ කාලය මත නෙවෙයි. ඔයා මේක ගැන අහන නිසා කියන්නම්. පොයින්ට්ස් සියල්ලම ගැන වගේ ඩවුට්ස් තියනවා. කේස් හිස්ට්‍රි ස්ටඩිස් වල සම්පින්ඩනයකින් උත්තරයක් දෙන්නම්. මෙවැනි රසායනික මගින් සංවේදිතාව අඩු කරනවා. හරියට හිරි වැටෙනවා වගේ වෙනවා. සමහරුන් කම්ප්ලේන් කරනවා ලොකු...
  18. D

    පානදුර කෑම කන්න කඩයක්

    ඔක පොඩි කඩයක් තමා. සුදු ලෑලි ගහලා තිබ්බේ.
  19. D

    පානදුර කෑම කන්න කඩයක්

    ඉස්සර තිබ්බ කුරුප්පු ගේ බත්කඩේ කියලා සුමංගල බාලිකාව ඉස්සරහා. දැන් තියනවාද දන්නැ. නියම සිංහල ආරේ බත්මුල.
  20. D

    ආයුධ පෙන්නන්න ගෙනිහින් මරණ එක සාධාරණද?

    ඔක්කෝම අහගත්තා කියලා ඔක්කෝම හරිද? හැමෝම නඩු කේස් වලට පැටලිච්ච උන්. පොලිසියට නඩු තින්දු දෙන්න පුලුවනැ. ඒවා දෙන්නේ උසාවියෙන්. අනික මිනිහා මලාම කොහෙන්ද සාක්කි ටික? අනික දන්නවාද නිතිය අනුව පොලිසියෙදි පාපොච්චාරනය කරත් ඒවා උසාවිය හමුවේ වැලිඩ් නැ කියලා(ත්‍රස්ත පනත වගේ ඒවා වල ඇරෙන්න) අනික මොනයම් හරි...

    No contents