1. D

    නැව පුපුරයි වගේ බං මේ බලපංකො 😱😱😱😥😥

    ICG ට්විට් කරලා තියනවා ගින්න කන්ට්‍රොල් කියලා. එයාලා ටග් දාලා තල්ලු කරනවාලු. වැඩේ හොදට ගිහින්.. ජයම වේවා
  2. D

    අදුරන කෙල්ලෙක් ළමයෝ කියන්නේ ආදරේටද?

    නැ බං දරුකමට හදාගන්න.
  3. D

    නැව පුපුරයි වගේ බං මේ බලපංකො 😱😱😱😥😥

    ප්‍රශ්නයක් තිබේ. දැනමුත්තෙක් උත්තර දෙන්න. ලංකාව ලගින් ලොකු ට්‍රැෆික් එකක් තියනවානේ නැව් වල. නැව් අපිලගින් යන්නෙත් අද ඊයක ඉදන් නෙවෙයිනේ. ඉතින් මේ වගේ ව්‍යසනයකදි ගන්න බඩු අපි ලග තියාගත්තේ නැත්තේ ඇයි? මොකද සිරසේ ආපු ආචාර්ය කෙනෙක් කියනවා අපිට තාක්ෂණය නැ කියලා.
  4. D

    Questions ඉඩම් අලුතෙන් ගන්න කොට මොනවද බලන්න ඕනේ

    නිරවුල් නැති අවස්තාවල විකුනනවා, රජයේ ඉඩම් විකුනනවා, මුල් ඔප්පුව නැතුව පිටපත් අරන් ඒවා පෙන්න පෙන්න ඉන්නවා, නඩු තියෙද්දි හංගනවා, ඇටෝනි බලපත්‍ර වලට වංචා කරනවා(දිලා නැති බලයන් තියනවා වගේ පෙන්වනවා), අයිතිකාරයා රට ඉදිද්දි විකුනනවා, හොර id දෙනවා, කුබුරු ඉඩම් ⁣කේස්, ඇප තියපුවා හංගනවා, පාරවල් නැති ඉඩම්...
  5. D

    නැව පුපුරයි වගේ බං මේ බලපංකො 😱😱😱😥😥

    දුස්ස්‍රාවි අගය නිසා රත් කරන්න ඕනා නේද පම්ප් කරන්න? බොයිල⁣රෙත් කැඩිලා නිසා ලේසි වැඩ වෙන්නේ නැ ඕවා
  6. D

    Questions ඉඩම් අලුතෙන් ගන්න කොට මොනවද බලන්න ඕනේ

    ඔයිට වඩා මජර වැඩ තියනවා බං ඉඩම් කේස් වලදි. හොද ලෝයර් කෙනෙක් ලව්වා චෙක් කරවා ගන්න.
  7. D

    නැව පුපුරයි වගේ බං මේ බලපංකො 😱😱😱😥😥

    අඩ්ඩේ ඊයේ මෛත්‍රි මාමිගේ උපන්දිනේ. ඒකයි මේ රටටම තෙල් ඉතිරෙන්නේ.
  8. D

    Questions ඉඩම් අලුතෙන් ගන්න කොට මොනවද බලන්න ඕනේ

    මුලින්ම ඉඩම බලන්න හොදට. ඔප්පු කොපියක් ඉල්ලගත්තා ලෝයර්කෙනෙක් නොතාරිස් කෙනෙක් ලව්වා රෙජිස්ට්‍රියෙන් පත්තිරු බලවනවා. අවුරුදු 30ක් පිටිපස්සට බලවනවා. පාස් නොකර හදනවාද? හදන අය නම් ඉන්නවා. නමුත් ඉතින් ඕක රිස්කි. අල්ලලා දඩ ගහන වෙලාවල් තියනවා. දෙයක් උනාම ඉතින් තමා කටු කන්න වෙන්නේ.
  9. D

    නැව පුපුරයි වගේ බං මේ බලපංකො 😱😱😱😥😥

    එයාපෝටුත් වහලා රටම වහලා රට ඇතුලට වෙලා පරිස්සම් වෙලා හිටියමත්, අහක යන නැවක් හරි ඇනලා යන්න සෙට් වෙනවා. මෙහෙමත් මාවලස් වැඩ අපිටමද මන්දා වෙන්නේ
  10. D

    නැව පුපුරයි වගේ බං මේ බලපංකො 😱😱😱😥😥

    කැප්ටන් හරි ක්‍රියාමාර්ග අරන් නැ. ප්‍රොටෝකෝල් අනුව වැඩ කරලා නැ.
  11. D

    Questions ලැට්වියාවෙ ඉන්න කවුරු හරි ඉන්නවද

    ලංකාවේ අය ඉන්නවා බං. පුදුමයි මෙකේ කවුරුත් කිව්වේ නැති එක . ඉන්ජි ගැන නම් සිරාවටම දන්නැ. නමුත් යුරෝ යුනියන් නිසා වාසි තියනවා. බිස්නස් කරන්න හොදට පහසුකම් දෙන රටක්. ඉන්කම්⁣ හොද රටක්. හැබැයි භාෂාව එහෙම ඉගෙන ගන්න වෙයි.
  12. D

    ආයුධ පෙන්නන්න ගෙනිහින් මරණ එක සාධාරණද?

    මෙකෙන් වෙන්නේ මහ මොලකාරයා ආරක්ෂා වෙන එක නේද? පොඩි එකා මලාම ලොකු එකාට තියන ලින්ක් එක හොයන එක, සාක්ෂි හොයන එක ඩ්‍රොප් වෙනවා/කරනවා. මැරුනු එකා වෙනුවට ලොක්කා වෙන එකෙක් රිප්ලේස් කරලා වැඩේ කරන් යනවා.
  13. D

    බෙලරුසියා මොකද වෙන්නේ...????

    50 නෙවෙයි 5 හෝ 6M වගේ බං. ටයිපින් මිස්ටෙක් එකක්. තැන්ක්. පොපියුලේෂන් නම් 10Mටත් අඩුයි.
  14. D

    BMICH Book Fair 2020

    ඔක්තොම්බර් 01 සිට. මේ පාර ඔන්ලයින් තියනවා කියලයි කියන්නේ https://bigbadwolfbooks.com/lk/
  15. D

    බෙලරුසියා මොකද වෙන්නේ...????

    බෙලරුස් වල ප්‍රොපටිස් තියන තව වයිෆුත් ඒහෙම වෙද්දි, ඒ්කි හා දන්න අදුනන අය ඇක්ටිව්ලි කැම්පේන් ඒකේ ඉදිද්දි මට තව බුකියෙන් බලලා කටමැත දොඩවලා වැඩක් නැ. ඔයාලට නම් මොන අතට පෙරලුනත් වෙනස් වෙන්නැ. නමුත් මට නම් මොන අතට පෙරලුනත් ඇක්ටිව්ලි බලපානවා. තව පැහැදිලි කරන්න යන්නේ නැ. තේරුමක් නැ.
  16. D

    බෙලරුසියා මොකද වෙන්නේ...????

    ඔව් මචං තියන පාලනයෙනුත් සතුටක් නැ එන පාලනයෙනුත් සාධාරණයක් නැතිවෙන එක තමා අසරණ මිනිසසුන්. ඒක තමා හැමදාම වෙන්නේ. කලින් උද්ගෝෂණ නැද්ද කියලා අහපු එකට උත්තර තමා, තිබ්බා හොදටම තිබ්බා. කරපු හැමෝම හිරේ. ඔය දෙවැනියා වුන තිහා ගේ හස්බන් තමා මුලින්ම ඡන්දයට එන්න හිටියේ. එයා හිරේ දැම්මා. උබ දන්නවාද...
  17. D

    බෙලරුසියා මොකද වෙන්නේ...????

    පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ඔයා දන්නවාද කොච්චර සමික්ෂන කරාද කියලා? කවුද කලේ කියලා? කොහෙන්ද නියදි ගත්තේ කියලා? ඔයා දැක්කාද දැන් එහෙ පාරේ වෙන එවා? නැත්තම් පුරුද්දට කටමැත කියවනවාද කොහෙන්හරි අල්ලං. ඇත්ත ඇමරිකාව හැමදේටම ඉන්වෝල් වෙනවා. එකගයි හා කතා දෙකක් නැ. රුසියාවත් එහෙමයි. රුස්සා කැමැති නැනේ උන්ට...
  18. D

    බෙලරුසියා මොකද වෙන්නේ...????

    ලංකාවට ඔන් අරයිවල් විසා සපෝට්. පලයං.

    No contents