වාක්‍යයයක වචනයක් වචනයක් පාසා පරිවර්තනය කිරිම ඔබ කියනවා වගේම සුදුසු නැ.ඇත්තෙන්ම මෙකෙන් සමහර වෙලාවකට කියලා තියන දේට වඩා වැරදි අර්ථයක් යන්නන පුලුවන් මුල්අවස්ථාවේ වැඩිය කියවලා නැති පාඨකයෙකුට. උදාහරනයක් ලෙස ඉඩියම් වල වැරදි අර්ථයන් ගන්නවා වගේ. සමස්තයෙන් තේරුම් ගැනිමයි මයි හොද ඔයා කියලා තියනවා වගේ...