1. D

    ලොකු ළමයෙක් වුනත් දැන් preshoot.

    අතිශය සාමාන්‍ය දෙයක් හරි ලොකු දෙයක් කරගෙන ලෝකෙට තොරං ගහනවා. වරෙන් කෙල්ලේ කියලා ඇත්ත යුත්ත කියලා දෙන්නැ. අන්තිමේදි සමාජයෙන් තමා ඉගෙන ගන්නනේ.
  2. D

    වීනාත් ඕවර්

    විඩියෝ එකක් හම්බුනා කෝච් දුමාල් ගේ ටීම් එකේ ළමයින්ගේ. කතාව ඇදෙන්නේ වීනාත් ගැනයි. මෙහිදි පැහැදිලිව අනිත් කෙල්ලෝ දෙන්නා ලස්සනට සින්දු ඇවිත් වීනාත් සින්දුුුුව නාපු හැටි පෙන්න ඇති. මෙතන අවුලක් තියනවා. ඒක ඒ පොඩි එකා තේරුම්ගන්න ඕනා. මෙතන කවුරුහරි පෞද්ගලිකව වීනාත්ව දන්නවානම් කිව්වත් කමක් නැ. ඉගෙන...
  3. D

    බැංකුවල පොලිය හැදෙන්නෙ කොහොමද?

    දවස ගානේ හැදෙන්නේ. නමුත් එකතු වෙන්නන් මාසයට
  4. D

    අදිත්‍යාද සහංගිද දක්ශ

    සහංගි සෙල්ලම් කරන්නේ එච්චර ගුණ ප්‍රේක්ෂකාගාරයක් එක්ක නෙවෙයි. රාවණා සින්දු කියනකං සහංගි උඩ තියන් ගියාට, කෙල්ල ඔතනින් ට්‍රැක් පැණපු ගමන් ආයි නස්තං වෙන්නම නෙලනවා ඔය රාවණා සෙට් එකම. ඒදාට ඔය ආධිත්‍යා අහපු ඒ්වට වඩා දහස් ගුණයක කතා අහන්න වෙයි. ඇඩ්රිනලින් වලින් තීරණ ගන්න එපා කියන්නේ ඔ්කයි. දැන් ලගම...
  5. D

    මිලිටරීකරණය කිරීම ලංකාවට සුදුසුද?

    ඇත්තම කතාවට එමු. ඇයි අපිට දියුණු වෙන්න බැරි? ඇයි අපි අයිස් ගහන්නේ? ⁣මේක ගැන මගේ කියවිම මෙහෙමයි. ටිකක් ඉතිහාසයට යන්න වෙනවා. අපි එදා ඉදන්ම සරල දිවි පෙවෙතක් තිබ්බ මිනිස්සු. වැවයි දාගැබයි ගමයි පංසලයි. අවශ්‍ය තරමට වවං කාළා ආගමික ආධ්‍යාත්මික ජිවිතයක හිටපු මිනිස්සු. මිනිස්සු හිටියේ පංසල එක්කමයි. මේක...
  6. D

    මිලිටරීකරණය කිරීම ලංකාවට සුදුසුද?

    මිලිටරිකරනය නුසුදුසුයි. ඉතිහාසය විසින් එය අවස්ථා ගනනාවකදිම ඔප්පු කර තිබෙනවා. මිලිටරිපාලනයකදි ජනතාවට වගකියන්න කෙනෙක්, ප්‍රශ්න කරන්නට කෙනෙක් නැති වෙනවා. අණ පිලිපැදිම පමණයි ඉතුරු වෙන්නේ. ඔබට ඔබේ ලමයාට හෝ දන්න කෙනෙක්ට ධුරාවලියක ඉහලට යන්න තියන අවස්ථාව ඇහිරෙනවා. සිවිල් පාලනයක් නැ. හමුදා පාලනයක්...
  7. D

    කොම්පුටර් වැඩ්ඩො එන්න

    ඔඩියෝ සෙටින්ස් වලින් මයික් එක චේන්ජ් කරගන්න.
  8. D

    මේ වැඩේ අසාධාරණයක් ද මන්දා?

    සිරසේ එක්තරා රියලිටියටකට( සින්දු කියන එක්ක නොවේ) මාත් ගිහින් තියනවා දැනට දශකයකට කලින්. තරගය කෙසේ වෙතත් මාරම අත්දැකිමක් ගත්තා. දවසක ලියලා දාන්නම්.
  9. D

    නොසලකාහැරිම

    කන්දකාඩු රීහැබ් එකේ වැඩ කරන කෙනෙක් දිග fb පෝස්ට් එකක් දාලා දුක්ගැනවිල්ල හා ශෝකය ප්‍රකාශ කරලා තියනවා. ඔයාලත් දකින්න ඇති ශෙයා කරන්න ඇති. ගොඩක් අය කමෙන්ට් වලින් පවා නැවත ශෝකය ප්‍රකාශ කරලත් තියනවා මට නම් ඒක කියව්වාම ආවේ තරහක්. කෙලින්ම කියන්න එපැයි! පැහැදිලිවම එයාලා වැඩ කරලා තියෙන්නේ වගකිම් විරහිතව...
  10. D

    අයාලේ ගිය සිතක සටහන්

    අයාලේ ගිය සිතක සටහන් - තිස්ස අබේසේකර පොත් පිටු අතර හමුවුනු ආලවට්ටම් ලොබ බැඳ සිත ගල්හැසුනු අවස්ථා සොයායන්නට අත්වැල් ගයන්නට මටත් සිතුනා. තිස්ස අබේසේකරයන්ගේ ඉතිහාසය සංගීතය ඇතුලු නෙක විෂයන් පිලිබද බහුශ්‍රැත භාවය හා භාෂාව පිලිබද ව්‍යක්ත භාවය මැනවින් පිලිබිඹු කරන ලිපි පෙලක එකතුවක් ලෙස අයාලේ ගිය...
  11. D

    මෙහෙම එකෙක් වෙන්න එපා.

    බුකියෙත් පත්තරවලත් දැක්කා කන්දකාඩු රීහැබ් සෙන්ටර් එකේ ඉන්න රැදවියන්ට කැත විදිහට නම් ගහලා තියනවා. එයාලා හදන්නේ පරණ වැරදි හදාගෙන සමාජයට වැඩදායි කෙනෙක් වෙන්න. අනික ඉල්ලං කොරෙනා ඇගේ දාගත්ත අය නැ. පුනරුත්තාපනය කියන්නේ හරිම සංවේදි කටයුත්තක්. ක්‍රම පටිපාටියකට හරියටම වෙන්න ඕනා. අඩුම ගානේ වචනයකින් හරි...
  12. D

    Sampath Vishwa ඵකේ one time password දාලා නේද..👍

    මමත් ඇහුවා. පිටරට නම්බර් වලට සපෝට් නැ. නමුත් email එකට OTP එක එවනවා. ඔයා ඊමේල් එකක් දිලා නැත්තම් එක අප්ඩේට් කරගන්න.
  13. D

    Sampath Vishwa ඵකේ one time password දාලා නේද..👍

    මචං ඔක ප්‍රී පේඩ් කාඩ් එකක් විදිහටයි වැඩ කරන්නේ, ක්‍රෙඩිට් කාඩ් එකක් නෙවෙයි. ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් කරන්න පුලුවන් විදිහට හදපු වර්චුවල් කාඩ් එකක්. ක්‍රෙඩිට් ඩෙබිට් අදාල නැත. ඔන්ලයින් ට්‍රාන්සෑක්ෂන් වලට අවසර ලත් කාඩ් වලින් පුලුවන් ගෙවන්න. ඒකට ක්‍රෙඩිට් කාඩ් එකක්මම තියෙන්න ඕනා අවශ්‍ය කියලා...
  14. D

    Sampath Vishwa ඵකේ one time password දාලා නේද..👍

    මචං විශ්ව එක හරහා මැසේජ් එකක් දාන්න. බැංකුවෙන් විස්තර එවනවා ගොඩක් ඉක්මනට.
  15. D

    බට පෑලලි - bamboo blinds

    මම කාලයක් බැල්කනියට දාලා තිබ්බා. අවුවේ සැරටයි වැස්සටයි වැඩිකල් ඔරොත්තු දුන්නේ නැ.
  16. D

    මුස්ලිම්වරුන්ගෙන් ගුටිකෑ සම්පත්බැoකුව දැන් කලයුතු දෑ..

    සම්පත් බැංකුවේ ඔන්ලයින් බැන්කින් එක හොදයි කමර්ෂල් එකට වඩානම්. විෂ්ව හොදට වැඩ කරනවා. කමර්ෂල් එකට වඩා විශ්ව එකේ ඉන්ටෆේස් එකත් යූසර් ෆෙන්ඩ්ලි. ලේසියෙන් සල්ලි යවන්නත් පුලුවන්. මම රටවලදිත් භාවිතා කරලා තියනවා මේ දෙකම.ඒ අතරින් කමර්ෂල් එක atm එකකින් සල්ලි ගත්තම අප්ඩේට් දෙන්න වෙලා යනවා, සම්පත් එක ඒ...
  17. D

    Dark

    Dark season 1 ඩවුන්ලෝඩ් කරගතහැකි ටොරන්ට් හෝ ඩිරෙක්ට් ලින්ක් එකක් ලබාදිය හැකිද? (බයිස්කෝප් අඩවියේ ලබාදි ඇති ලින්ක්ස් වැඩකරන්නේ නැ openlrd එක බ්ලොක්කර ඇති නිසා) ස්තුතියි
  18. D

    හිමින් කැරකෙන / කැඩුන Fan එක අඩුම මුදලින් හදා ගමු

    හොද ලිපියක්. කාලෙකට කලින් ගත්ත ස්ටැන්ඩ් ෆැන් එකක්(35w) තියනවා වැඩිය පාවිච්චි නොකරපු. මුල් මාසේ වගේ පාවිච්චි කරලා පැත්තකට කරලා තිබ්බේ. ලගදි දාලා බැලුවාම කැරකෙන්නේ හිමිට. මාස 7-8කට වැඩිය පාවිච්චි නොකර හිටියොත් කැපැසිටර් අවුල් යනවද
  19. D

    ඉඩමක් ගන්න කලින්

    ඉඩමකට ඔෆර් එකක් ආවා. තැන හොදයි වටපිට හොදයි. පාර අයිනක තියෙන්නේ. මට දැනගන්න විදිහක් තියනවාද නුදුරු අනාගතේ මේ පාර පලල් කරන්න අදහස් තියනවාද කියලා හොයාගන්න පුලුවන් විදිහක්? රජයේ ආයනයකින් පුලුවන්ද? බ්‍රෝකර් ඒජන්සි කාරයා නම් කියනවා පාර අවුලක් නැලු. නමුත් මුන්ව සුවර් කරන්න බැ. පාර පලල් කලොත් අරන්...
  20. D

    විදුලි බිල මනින එකා කියන්නෙවත් නැතිව ගෙට පනිනවා

    ඒක නිදහසට කරුනක් නෙවේ කොහෙත්ම. අවසර ගැනිිිිිිමයි දැන්විමයි දෙකක්. සර්විස් එක එක දිගට කරනකොට ඉතින් එනවා කිය කිය හැමදාම කියන්න හිතෙන්නේ නැ. පුරුද්දට ගිහින්

    No contents