කලබල වෙන්න එපා.
අනාගතේ ගැන එච්චර විස්වාස තියන්න එපා
කවදාවත් වෙන්නැති දේවල් තමා ඇස්පනාපිට මේරටේ උනේම.
Unp එක ෆුල් බුල් සිං එකට එන්ට.ර් වුනේ, පුතානෝ නැග්ගේ හා පිස්සුම කෙලින්න ගත්තේ,
ලොකු ලොකු අතු ගෙදර ඉන්න තිරණය කලේ, එක එක ඉත්තෝ ඇදුනේ නිකම්ම නෙවෙයි.
පාඨලි ජෙහාන් නෙවෙයි, මල්දෙණිය සිං එක රඟන...