ඉඩමක් ගන්න කලින්

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    ඉඩමකට ඔෆර් එකක් ආවා. තැන හොදයි වටපිට හොදයි. පාර අයිනක තියෙන්නේ. මට දැනගන්න විදිහක් තියනවාද නුදුරු අනාගතේ මේ පාර පලල් කරන්න අදහස් තියනවාද කියලා හොයාගන්න පුලුවන් විදිහක්? රජයේ ආයනයකින් පුලුවන්ද? බ්‍රෝකර් ඒජන්සි කාරයා නම් කියනවා පාර අවුලක් නැලු. නමුත් මුන්ව සුවර් කරන්න බැ. පාර පලල් කලොත් අරන් තේරුුුුුුමක් නැ.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    640
    113
    අදාල පැත්තේ පලාත් පාලන ආයතනයට ගිහින් කතා කරපන්. වීථි රේඛා සටහන් උන් උඹට දෙයි.