මේක ඔයාගේ ප්‍රශ්නෙට උත්තරයක් නෙවේ.
හැබැයි මට හිතෙනවා දැන් තියෙන AI ටූල් එකක් ඉස්සරහට ග්‍රැපික් ඩිසයින් පැත්තෙන් අනාගතයක් නැති වේවි කියලා. ඉතින් ඔය කරන ඉන්වෙස්මන්ට් එක තේරුමක් නැති වේවි.
දැක්කනේ ගෝඩ් ට වෙලා තියෙන දේ. ඌ කාලයක් තිස්සේ ෆීල්ඩ් එකේ ඉන්න එකෙක්.