මම කාලෙකට කලින් ගත්තේ Softlogic එකෙන්. කරන්ට් බිල නම් බලන්නේ නෑ සෝලර් ගහල තියෙන්නේ.
මම ගත්තු මොඩල් එකේ නම් Air Quality එකට අදාළ ෆිචර්ස් නෑ. උන්ගේ ඔය nanoe-G / nanoeX තියෙන මැලේසියන් මොඩල් තියෙනවා. ගණන් වැඩි.
මේක Panasonic MirAle ඇප් එකේ ස්ක්‍රීන් ෂොට් එකක්.