Mysql multiple column asc order

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
මචන්ලා මම විනෝදාංශයක් විදියට ඉඩතියෙන වෙලාවල් වලට වෙබ් ඩිසයිනින් ඉගෙන ගන්නව. මම අද mysql ටිකක් ටෙස්ට් කර කර ඉන්න කොට පොඩි අවුලක් ආව. මම stackoverflow එකේ එහෙම මේ හා සමාන ප්‍රශ්න සහ ඒවට ලැබුනු පිළිතුරු බැලුව. නමුත් පිළිතුරක් බලාගන්න බැරි උනා. :no: http://stackoverflow.com/questions/9063135/mysql-multiple-column-asc-order

ප්‍රශ්නෙ මේකයි.....:D:yes:

mysql වල ඩේට බේස් එකේ තියෙන column කීපයක දත්ත ascending descending ආකාරයට order by කියල කීවර්ඩ් එක use කරල කරන්නේ කොහොමද? මට ඕන මම තෝරන column කීපයටම මේවිදියට පෙලගස්වගන්න. නමුත්. මම උත්සාහ කරනකොට ඒ ආකාරයට පෙල ගැහෙන්නේ.. පලමු column එකේ තියෙන දත්ත විතරයි..:confused::P

මෙන්න මම උත්සාහ කරපු Mysql query එක...:P

Code:
SELECT * FROM Customers
ORDER BY Country ASC,CustomerName ASC;

තව මේ විදියටත් උත්සාහ කරල බැලුව...:D

Code:
SELECT * FROM Customers
ORDER BY Country ,CustomerName ASC;

තව මේ විදියටත්.. :baffled::rofl:

Code:
SELECT * FROM Customers
ORDER BY Country ,CustomerName;

ඒත් මගේ ප්‍රශ‍්නේ විසඳගන්න බැරි උනා...:no: මේ හැම අවස්තාවෙදිම වෙන්නේ.. පළමු column එකේ තියෙන දත්ත විතරයි.. Order එක හැදෙන්නේ... අනිත් column එකට මේක ඇප්ලයි වෙන්නෑ.. ඒකට මේ දේ කරන්න ඕන නම්.. ඒ column එක ඉස්සරහට දාන්න ඕන.. එතකොට නම් ඒක හරි.. හැබැයි එතකොට අනිත් එකේ අ‍ර‍ ලෙ‍ඩේ ආපහු එනව..:rolleyes::rofl::baffled:

ඉතින් යාළුවනේ.. මට මේක දන්න කෙනෙක් කියල දෙන්න පුලුවන්ද? ලොකු උදව්වක්.. ප්‍රශ්නය මට පුලුවන් විදියට පැහැදිලි කරා. පැහැදිලි ඇතියි කියල සිතනව..:D:P

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
machan wada karanne na newi eka wada...
eth ubata one widiyata newi
api mehema hithama

Country Cust_Name
America Jhon
America Hamilton
America Adam
Sri Lanka Sira
Sri Lanka Amila
Japan Anand

Kiyala table ekak thiyenawa multiple sort eka daddi mulin dana field eka mulin sort wenawa ita passe dana field eka eeta passe sort wenawa

ethkota result eka mehema enne(mulin country dammoth)

America Adam
America Hamilton
America Jhon
Sri Lanka Amila
Sri Lanka Sira
Japan Anand

first priority eka first sort wela eeta passe thiyena field eka eeta passe sort wenawa, ubata meeta wada terum karanna ba,

ubata one requirement eka kiwwoth udawwak karanna puluwan
habayi ubata record row eke thiyena coloumn tika hariyata sort wennanam ba
 
  • Like
Reactions: shan_wicram

තෑන්ක්ස් මචන් රිප්ලියි එකට..:yes::yes::yes: මචන් එක column එකක් ASC විදියට විදයටද පෙල ගස්සගන්න එක අවුලක් නෑ.. නමුත් මට ඕන Column 2 ක ඩේටා ASC පිළිවෙලට පෙලගස්වගන්න මම ට්‍රයි කරපු විදියවල්.. මම දාල තියෙනව.. ඒත් මචන්.. මුලින්ම තියෙන column එකේ දත්ත විතරයි ASC විදියට පෙල ගැහැන්නේ.. අනිත් column එකේ දත්ත ඒ විදියට පෙල ගැහෙන්නෑ..:no:

මට ඕන column දෙකම asc ආකරයට පෙල ගස්සව ගන්න.. මේ දේ mysql වල කරන්න බැරිද? :confused:

මචන් ඔයා කියල තියෙන මේ column එකේ දත්ත..
Adam
Hamilton
Jhon
Amila
Sira
Anand

ඇයි මේ විදියට වෙනස් වෙන්නේ නැත්තේ.. මේක තමයි මගේ ප්‍රශ්නය..:confused::D:yes:

Adam
Amila
Anand
Hamilton
Jhon
Sira
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    MS SQL wala nam mehema wada
    SELECT * FROM [AccountSystem].[dbo].[Customer]
    ORDER BY FirstName

    SELECT * FROM [AccountSystem].[dbo].[Customer]
    ORDER BY FirstName , Nic

    column name ekata space tiyana ASC or DESC

    attachment.php
     
    Attachments

    • 1.JPG
      1.JPG
      38.3 KB · Views: 95

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    MS SQL wala nam mehema wada
    SELECT * FROM [AccountSystem].[dbo].[Customer]
    ORDER BY FirstName

    SELECT * FROM [AccountSystem].[dbo].[Customer]
    ORDER BY FirstName , Nic

    column name ekata space tiyana ASC or DESC

    attachment.php

    තෑන්ක්ස් අයියා රිප්ලයි එකක් දැම්මට...:yes: මම අයියා. MS Sql නෙමේ භාවිතා කරන්නේ.. Mysql. මේ දෙවර්ගයේ මොනවගේ වෙන්ස් කරම් තියෙනවද කියලවත් මට වැටහීමක් නෑ.. මම මොකද Mysql වලට අලුත්..කොටින්ම කිව්වො. අද තමයි. පටන් ගත්තේ.. :P

    අයිය කියපු විදියට. මම ORDER BY FirstName , Nic විදියට ට්‍රයි කරා ඒත් වැඩක් නෑ.. එක column එකක ඩේටා විතරයි asc පිලිවලට වෙනස් වෙන්නේ.. මෙන්න මම ට්‍රයි කරපු විදි...

    SELECT CustomerName, Country FROM Customers
    ORDER BY CustomerName , Country;

    SELECT CustomerName, Country FROM Customers
    ORDER BY CustomerName , Country ASC;

    SELECT CustomerName, Country FROM Customers
    ORDER BY CustomerName ASC, Country ASC;

    ඒත් වැඩේ හරි යන්නෑ...:no::P
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,596
    5,857
    113
    අද නම් හදට ආවා
    machn oka code eken karanna barida.e kwwe mehema.ubata data ekak enter karama row ekakta enawane field ekak. api example gmmau saman kiyala.
    dn ayeth uba ewage enter karama ekata uba denwa kamal kiyala.e name eka enne samange name ekata passe.
    anna eka neda ubata thiyena awula?
    eka asc ekata hadnna oni kiyalane machn uba kiyanne?

    mn hithnne eka uba code waln karoth hodai.hama welema data ekak database ekata enater karama sort wnna.

    mata nm hithune ohoma karoth hodai kiyala machn.
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    can't be machan. I just tried your second query on my db(mysql) and it produces the results as expected. There might be other problem. I'm not a db guru. Lets wait and see.

    මගේ මයි එස්කිව් එල් සර්වර් එකේ අවුලක්ද දන්නෑ.. :baffled: අවුලක් නෑ මචන්.. රිප්ලයි එක ගොඩක් වටිනවා..:D:yes:

    machn oka code eken karanna barida.e kwwe mehema.ubata data ekak enter karama row ekakta enawane field ekak. api example gmmau saman kiyala.
    dn ayeth uba ewage enter karama ekata uba denwa kamal kiyala.e name eka enne samange name ekata passe.
    anna eka neda ubata thiyena awula?
    eka asc ekata hadnna oni kiyalane machn uba kiyanne?

    mn hithnne eka uba code waln karoth hodai.hama welema data ekak database ekata enater karama sort wnna.

    mata nm hithune ohoma karoth hodai kiyala machn.

    ඔව් මචන් එහෙමත් කරන්න පුලුවන්. ඒත් මෙහෙම ලේසි නිසා. තමයි මම බැලුවේ.. මම මයි එස්කිව් එල් වලට අලුත් නිසා වෙන්න ඇති.. තව බලමු නෙට් එකෙත් කරක් ගහල... STACKORVERFLOW එකෙත් මේහා සමාන ප්‍රශ්න තියෙනවා.. එත් හරිහමන් පිලිතුරක් ලැබිල නෑ. මට ශුවර් මේ දේ ඉතාම සරල විදියට කරන්න පලුවන්.. තාම අල්ල ගන්න බැරිඋනා වැඩේ...:D:yes: රිප්ලයි එකට තෑන්ක්ස් මචන්.:cool:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    තෑන්ක්ස් අයියා රිප්ලයි එකක් දැම්මට...:yes: මම අයියා. MS Sql නෙමේ භාවිතා කරන්නේ.. Mysql. මේ දෙවර්ගයේ මොනවගේ වෙන්ස් කරම් තියෙනවද කියලවත් මට වැටහීමක් නෑ.. මම මොකද Mysql වලට අලුත්..කොටින්ම කිව්වො. අද තමයි. පටන් ගත්තේ.. :P

    අයිය කියපු විදියට. මම ORDER BY FirstName , Nic විදියට ට්‍රයි කරා ඒත් වැඩක් නෑ.. එක column එකක ඩේටා විතරයි asc පිලිවලට වෙනස් වෙන්නේ.. මෙන්න මම ට්‍රයි කරපු විදි...

    SELECT CustomerName, Country FROM Customers
    ORDER BY CustomerName , Country;

    SELECT CustomerName, Country FROM Customers
    ORDER BY CustomerName , Country ASC;

    SELECT CustomerName, Country FROM Customers
    ORDER BY CustomerName ASC, Country ASC;

    ඒත් වැඩේ හරි යන්නෑ...:no::P

    machan mama dan MySQL ekakut try kala online ekat wedane elata.
    poddak ube screenshot ekak share karanawada with queries and results
     
    • Like
    Reactions: shan_wicram

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0

    තෑන්ක්ස් මචන්.. මේකෙ මචන් තියෙන පිළිතුරු මම චෙක් කරා.. ඒ අයත් කියල තියෙන්නේ මම කලින් උත්සාහ කරපු විදි තමයි..:baffled: අනේ මචන් ද මචන්.. මගේ SQL server එකේ අවුලක්ද දන්නෑ..:confused:

    "FolderName , DocumentName ASC";

    ඔය ඉහත විදියටම මමත් ට්‍රයි කරා.. qoutes නැතිව...

    ORDER BY FolderName , documentname asc;

    ඒත් වැඩ නෑ මචන්....:no:
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    machan mama dan MySQL ekakut try kala online ekat wedane elata.
    poddak ube screenshot ekak share karanawada with queries and results

    තෑන්ක්ස් මචන් මම w3schools එකේ editor එකෙන් ටෙස් කරපු එක මේ.. :yes:

    mysql.jpg
     
    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    meka harine ithin. mee query eken wenne ekama nama thiyana un 2k hitiyoth ehema un 2ge countries ascending order ekata ena eka. nathuwa apita okkoma ewwa ascending order ekata ganna bane :no:. ehema unoth data awl yanawane :yes::D

    අහ් එහමද මචන්. :baffled: මම මේගැන දන්නෑ මචන්... අද තමයි පටන් අරන් යනකොට මේ අවුල ආවෙ.. මචන් මට ඒදේ කරගන්න විදිය කියල දෙනවද?

    ඒ කිව්වේ.. ඔය මම දාපු ඉමේජ් එකේ තියෙන column 2 කේම දත්ත asc විදියට පෙළගස්වගන්න පුලුවන් වෙන... sql query එක කියල දෙන්න පුලුවන්ද? ලොකු උදව්වක්...:D:yes::cool:
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මට පේන්නෙ උබ මේක තේරුම් අරන් තියෙනව වැරදියි. ඔය දාලා තියෙන පික් වල රිසල්ස් හරි. මුලින්ම mysql පලවෙනි column එක sort කරනව. දෙවනියට තමයි අනිත් column එක sort කරන්නෙ. හිතන්න Adam කියල රෙකෝඩ් 2ක් ටේබල් එකේ තියෙනව කියල. මෙදෙන්න පිලිවෙලින් Toronto, Colombo වල ඉන්නව නම් තමයි දෙවෙනි column එක sort වෙන්න පටන් ගන්නෙ. කෙටියෙන් කිව්වොත් එකම නම තිබුනොත් තමයි city එක අනුව sort වීමක් දෙවනි column එක වෙන්නෙ.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අහ් එහමද මචන්. :baffled: මම මේගැන දන්නෑ මචන්... අද තමයි පටන් අරන් යනකොට මේ අවුල ආවෙ.. මචන් මට ඒදේ කරගන්න විදිය කියල දෙනවද?

    ඒ කිව්වේ.. ඔය මම දාපු ඉමේජ් එකේ තියෙන column 2 කේම දත්ත asc විදියට පෙළගස්වගන්න පුලුවන් වෙන... sql query එක කියල දෙන්න පුලුවන්ද? ලොකු උදව්වක්...:D:yes::cool:

    එහෙම කරන්න බෑ. මොකද එක ‍සෝර්ට් වෙන්නෙ මුලින් දීල තියන එකෙන් ( coustomer name).country එක ඒ ඒ නම‍ට අදාල එක.country එක ‍සෝට් වෙන්නෙ එකම නම තියන දෙන්නෙක් හි‍ටියොත් විතරයි :yes:.
     
    Last edited:

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මට පේන්නෙ උබ මේක තේරුම් අරන් තියෙනව වැරදියි. ඔය දාලා තියෙන පික් වල රිසල්ස් හරි. මුලින්ම mysql පලවෙනි column එක sort කරනව. දෙවනියට තමයි අනිත් column එක sort කරන්නෙ. හිතන්න Adam කියල රෙකෝඩ් 2ක් ටේබල් එකේ තියෙනව කියල. මෙදෙන්න පිලිවෙලින් Toronto, Colombo වල ඉන්නව නම් තමයි දෙවෙනි column එක sort වෙන්න පටන් ගන්නෙ. කෙටියෙන් කිව්වොත් එකම නම තිබුනොත් තමයි city එක අනුව sort වීමක් දෙවනි column එක වෙන්නෙ.

    ඔව් මචන් මම තේරුම් අරන් තියෙන්නේ වැරදි විදියට.. :P:rofl: ඒක තමයි අවුල.. මට column 2 කේම දත්ත asc විදයට පෙළගස්වගන්න ඕන නම් කොහොමද මචන් sql query එක ලියන්න ඕන. ලොකු උදව්වක් මචන්.. :yes::cool:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ඔව් මචන් මම තේරුම් අරන් තියෙන්නේ වැරදි විදියට.. :P:rofl: ඒක තමයි අවුල.. මට column 2 කේම දත්ත asc විදයට පෙළගස්වගන්න ඕන නම් කොහොමද මචන් sql query එක ලියන්න ඕන. ලොකු උදව්වක් මචන්.. :yes::cool:

    ehema koranna ba bn :no:.