අයියේ.. මේ අය කියන්නෙත් broken pages home page එකට redirect කරන එක හොඳ නෑ කියල.:yes: වඩා හොඳ. redirect නොකර එතන error page එකක් පෙන්න එක හෝ.. කොහේ හරි තියෙන 4o4 page එකකට redirect කරන එක හෝ. sitemap වගේ user ට සයිට් එකේ අන්තර්ගතයන් සංවිධානය වෙලා තියෙන්නේ කොහොමද කියල පෙන්න, උදව්දෙන තැනකට redirect...