ඔව් මචන්. මගේ අදහස නම්, අපි කරන දේ වඩාත් පහසුවෙන්, අඩු කාලෙකින්, නිවැරිදිවම කරගන්න පුලුවන් OS,SOFTWARE භාවිතා කරන එක තමයි ගොඩක්ම හොඳ. ඒකෙදි ඔයා කිව්ව වගේ Linux oses ද Windows os ද කියන එක අධාල නෑ.
ඒත් සමාජයේ ගොඩක් අයගේ මම ubuntu භාවිතා කරන්නේ කියල පෙන්නන්න ලොකු හීනමානයක් තියෙනවා. ubuntu ද හොඳ...