ඇත්තටම වෙනම් කියන්නෙ.. ජීවත් වීමට ධාරකයෙක් අවශ්‍ය ජීවියෙක්.. ඒකෙ ඇත්ත නම තමා symbiote..කාගෙ හරි ඇඟට සෙට් උනාම venom වෙනවා…ජීවින් ජීවත්වීමට අවශ්‍ය ජීවී ධාරිතාවක් අවශ්‍ය වුවද, Venom symbiote ධාරකයෙකුගෙන් ස්වාධීනව කටයුතු කිරීම සඳහා දක්ෂතා දක්වනවා… symbiote ට හැකියාවන් හැඩගස්වා ගැනීමට හැකියාව...