Western Digital Or Seagate

csaranga46

Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    Western Digital Or Seagate
    මේ දෙකෙන් මොකද්ද හොඳ උඹලට හිතෙන විදියට :eek:
    මම Westen Digital විතරයි පාවිච්චි කරලා තියෙන්නේ දැනට අවුලක් වෙලා නැ :yes:

     
    Last edited:
    • Like
    Reactions: Grim Reaper

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගන්න හාඩ් එක අනුව තමයි. ගොඩක් වෙලාවට දැන්නම් දෙක ම අවුලක් නැ. ඉස්සරනම් WD තමයි. දැන් වුණත් ඉතින් WD සෑහෙන්න හොඳයි
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    mama seagate withrai matath awulak wela naha. :P
    western digital ganna hamoma wage kiyanne eka hodai kiyala :yes:
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    ගන්න හාඩ් එක අනුව තමයි. ගොඩක් වෙලාවට දැන්නම් දෙක ම අවුලක් නැ. ඉස්සරනම් WD තමයි. දැන් වුණත් ඉතින් WD සෑහෙන්න හොඳයි
    ඉස්සර Maxtor කියල Brand එකක් ආවා. දැන් නැද්ද බං ඒක :confused:
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    mama seagate withrai matath awulak wela naha. :P
    western digital ganna hamoma wage kiyanne eka hodai kiyala :yes:
    Western Digital අවුරුදු 6ක් අවුලක් නැතුව වැඩ කරන Hard එකක් තියෙනවා ඒකයි බැලුවේ :rolleyes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    Menna gannwanam badu.made in japan.patta gahanna puluwan..habai oya dekatama wada ganan..


    7268_02_buffalo-ministation-extreme-nfc-1tb-external-hdd-review_full.jpg

    Best external hard drives of 2018

    https://www.techradar.com/news/best-external-desktop-and-portable-hard-disk-drives
     
    Last edited:

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,135
    0
    ඔටුවගෙ පිට උඩ
    wd හොදයි කියල තමා ගොඩක් උන් කියන්නෙ...බට් මම අවුල් ගිය ඒව දැකල තියෙනව අරගෙන අවුරුද්ද යන්න කලින් 2tb.
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    Seagate එකෙන් ගත්තෙ ඒක තමයි
    එහෙමද? Maxtor අවුරුදු 12ක් විතර වැඩ කරපු Hard එකක් තිබ්බ. 40Gb එකක්.. එක මම පොඩි එකෙක්ට නිකන් දුන්නා :D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙමද? Maxtor අවුරුදු 12ක් විතර වැඩ කරපු Hard එකක් තිබ්බ. 40Gb එකක්.. එක මම පොඩි එකෙක්ට නිකන් දුන්නා :D

    ඔව් ඒ කාලෙ හොඳ ම හාඩ් වර්ගය ඒකනෙ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    Western Digital අවුරුදු 6ක් අවුලක් නැතුව වැඩ කරන Hard එකක් තියෙනවා ඒකයි බැලුවේ :rolleyes:
    dekama hodai bn. brand passe yanna epa issara wage. ganna inna model eka google karala balanna fault thiyenawada kiyala. :yes:
     
    • Like
    Reactions: ForgottenSand

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dekama hodai bn. brand passe yanna epa issara wage. ganna inna model eka google karala balanna fault thiyenawada kiyala. :yes:

    :yes::yes: අනිව ඒකයි මං කිවුවෙ ගන්න හාඩ් එක අනුව තමයි කියල. එක එක ඒවල එක එක අවුල් තියෙනව සමහර වෙලාවට.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,365
    16,156
    113
    :yes::yes: අනිව ඒකයි මං කිවුවෙ ගන්න හාඩ් එක අනුව තමයි කියල. එක එක ඒවල එක එක අවුල් තියෙනව සමහර වෙලාවට.
    :yes::yes:
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    wd හොදයි කියල තමා ගොඩක් උන් කියන්නෙ...බට් මම අවුල් ගිය ඒව දැකල තියෙනව අරගෙන අවුරුද්ද යන්න කලින් 2tb.
    එහෙමද බං :shocked: