මම Gaming වලට මුලින්ම Gaming Keyboard Gaming Mouse ගත්තෙ 2012දි විතර. මුලින්ම ගත්ත Gaming Keyboard එක තමයි Logitech G510. ඒ වෙලාවේ ගත්තේ 13000කට. Redline එකෙන්. තාමත් පාවිච්චි කරනවා.
මෙන්න බාන්ඩේ ඕන කෙනෙක්ට මේකෙන් බලන්න පුලුවන්
https://support.logitech.com/en_us/product/gaming-keyboard-g510
මුලින්ම ගත්ත Gaming Mouse එක තමයි Logitech G500s ඒ වෙලාවේ ගත්තේ 10000කට. Redline එකෙන්. තාමත් පාවිච්චි කරනවා. අවුරුදු 6ක් වෙනවා

https://support.logitech.com/en_us/product/g500s-laser-gaming-mouse
එතනින් නැවතුනේ නැ.. ඊට පස්සේ ගත්තා Roccat කියල Brand එකක්
ගත්ත Gaming Keyboard එක තමයි Roccat Isku FX 

ඒ වෙලාවේ ගත්තේ 14200කට. E Globe එකෙන්.
මෙන්න Link එක
https://www.roccat.org/en-US/Products/Gaming-Keyboards/Isku-Series/Isku-FX/
ගත්ත Gaming Mouse එක තමයි Roccat Kone XTD
ඒ වෙලාවේ ගත්තේ 14500කට.
E Globe එකෙන්.
මෙන්න Link එක
https://www.roccat.org/en-US/Products/Gaming-Mice/Kone-XTD-Series/Kone-XTD/
එතනිනුත් නැවතුනේ නැ ඊලඟට ගත්තේ Corsair Brand එකෙන්. ගත්තේ Corsair K70 RGB Mechanical Gaming Keyboard (Mx Red)
ඒ වෙලාවේ ගත්තේ 30000කට.
Redline එකෙන්.
මෙන්න Link එක
https://www.corsair.com/us/en/Categories/Products/Gaming-Keyboards/CORSAIR-Gaming-K70-RGB-Mechanical-Gaming-Keyboard-%E2%80%94-CHERRY%C2%AE-MX-Red/p/CH-9000118-NA
ඒ වෙලාවේ ගත්ත එක තමයි Gaming Mouse
එක තමයි Steelseries Rival 700
ඒ වෙලාවේ ගත්තේ 16000කට.
Redline එකෙන්.
මෙන්න Link එක
https://steelseries.com/gaming-mice/rival-700
නැ නැ එතනින් නැවතුනෙත් නැ.
ඊලඟට ගත්තේ Cooler Master Combo එකක් Cooler Master MasterKeys Lite L Combo
ඒ වෙලාවේ ගත්තේ 9800කට.
Barclays එකෙන්.
මෙන්න Link එක
http://www.coolermaster.com/peripheral/keyboards/masterkeys-lite-l-combo-rgb/
Gaming Mouse Pad ගත්තේ 2යි. මුලටම ගත්තේ Razer Goliathus Mobile
ඒ වෙලාවේ ගත්තේ 1850කට.
Barclays එකෙන්.
මෙන්න Link එක
https://www.razer.com/gaming-mouse-mats/razer-goliathus-mobile
ඊලඟට ගත්තේ Razer Firefly RGB Gaming Mouse Pad
එක
ඒ වෙලාවේ ගත්තේ 10000කට.
Amazon එකෙන්.
මෙන්න Link එක
https://www.razer.com/gaming-mouse-mats/razer-firefly
ඊට පස්සේ තාම මොකුත් ගත්තේ නැ
කල් පැවැත්ම අතින් ඔක්කොම හොඳටම තියෙනවා.
මගේ නම් තේරීම Corsair And Logitech තමයි
ගන්නවා නම් අන්න බඩු 
දැන් සමහර ඒවා හොයාගන්නත් නැ
මේ ඔක්කොම බඩු වලින් අවුල් උනේ Roccat Items විතරයි
Quality එක එච්චර හරි නැ මට හිතෙන්නේ
Features වලින් ගත්තමත් Logitech And Corsair තමයි උඩින්ම ඉන්නේ
මගේ Experience එක තමයි මේ 
මෙන්න බාන්ඩේ ඕන කෙනෙක්ට මේකෙන් බලන්න පුලුවන්

https://support.logitech.com/en_us/product/gaming-keyboard-g510
මුලින්ම ගත්ත Gaming Mouse එක තමයි Logitech G500s ඒ වෙලාවේ ගත්තේ 10000කට. Redline එකෙන්. තාමත් පාවිච්චි කරනවා. අවුරුදු 6ක් වෙනවා
මෙන්න බාන්ඩේ ඕන කෙනෙක්ට මේකෙන් බලන්න පුලුවන්

https://support.logitech.com/en_us/product/g500s-laser-gaming-mouse
එතනින් නැවතුනේ නැ.. ඊට පස්සේ ගත්තා Roccat කියල Brand එකක්
ගත්ත Gaming Keyboard එක තමයි Roccat Isku FX 

ඒ වෙලාවේ ගත්තේ 14200කට. E Globe එකෙන්.
මෙන්න Link එක
https://www.roccat.org/en-US/Products/Gaming-Keyboards/Isku-Series/Isku-FX/
ගත්ත Gaming Mouse එක තමයි Roccat Kone XTD
ඒ වෙලාවේ ගත්තේ 14500කට.
E Globe එකෙන්.මෙන්න Link එක
https://www.roccat.org/en-US/Products/Gaming-Mice/Kone-XTD-Series/Kone-XTD/
එතනිනුත් නැවතුනේ නැ ඊලඟට ගත්තේ Corsair Brand එකෙන්. ගත්තේ Corsair K70 RGB Mechanical Gaming Keyboard (Mx Red)
ඒ වෙලාවේ ගත්තේ 30000කට.
Redline එකෙන්. මෙන්න Link එක
https://www.corsair.com/us/en/Categories/Products/Gaming-Keyboards/CORSAIR-Gaming-K70-RGB-Mechanical-Gaming-Keyboard-%E2%80%94-CHERRY%C2%AE-MX-Red/p/CH-9000118-NA
ඒ වෙලාවේ ගත්ත එක තමයි Gaming Mouse
එක තමයි Steelseries Rival 700
ඒ වෙලාවේ ගත්තේ 16000කට.
Redline එකෙන්.මෙන්න Link එක
https://steelseries.com/gaming-mice/rival-700
නැ නැ එතනින් නැවතුනෙත් නැ.
ඊලඟට ගත්තේ Cooler Master Combo එකක් Cooler Master MasterKeys Lite L Combo ඒ වෙලාවේ ගත්තේ 9800කට.
Barclays එකෙන්. මෙන්න Link එක
http://www.coolermaster.com/peripheral/keyboards/masterkeys-lite-l-combo-rgb/
Gaming Mouse Pad ගත්තේ 2යි. මුලටම ගත්තේ Razer Goliathus Mobile
ඒ වෙලාවේ ගත්තේ 1850කට.
Barclays එකෙන්.මෙන්න Link එක
https://www.razer.com/gaming-mouse-mats/razer-goliathus-mobile
ඊලඟට ගත්තේ Razer Firefly RGB Gaming Mouse Pad
එක
ඒ වෙලාවේ ගත්තේ 10000කට.
Amazon එකෙන්.මෙන්න Link එක

Last edited: