Pc හෙල්ප්ප්ප්ප්ප්ප්
Storage Purposes වලට PC එකක් හදාගන්න ඕන මචංල. කොයි වගේ තියෙන එකක්ද හොඳ? suggest කරපල්ල බලන්න. HDD Capacity 24Tb වත් ඕන.. 3.5 Drive Bays 5k හරි ඊට වැඩි ගානක් හරි තියෙන Casing එකක් තමා ඕන ඒකට.. පොඩි VGA එහෙකුත් ඕන 



