අපි හැමදම කෙලව ගත්තේ රට බෙර ගන්න ගිහිල්ල
ඒත් ඉන්දියන් බස් ගෙනාවෙ නැත්නම් islandwide සර්විස් එක දෙන්න සෑහෙන වියදමක් යනවනෙ
Ane bn ubata mol da?
Initial cost + Maintenance cost + Fuel consumption ඔක්කොම වැඩිනෙ බෙන්ස් බස්වල
Private company වුණත් කැමති බෙන්ස් බස්වලට වඩා ලේලන්ඩ් බස් දුවන්න තමයිAne machan. Ekata solution eka layland thadi wala yanawa kiyan ekanam uba ekka katha karala wadak na. Sri lankawe corruptions uda Idan pahalata duwana ekai wahanna thibune. Gobba decisions walata yana eka nemei. Even they could provatize at the beginning.

ලංකාවෙ පොන්ස්ලට මොන දේ ගෙනල්ල දුන්නත් වැඩක් නෑ. සුනාමියෙන් පස්සෙ ජපානෙන් හම්බ උනා බස් මහ ගොඩක්. ඔක්කොම දැන් කොට උඩ. ඉන්දියන් ලොරි චැසි නැත්නම් කවදාවත් මේ මට්ටමට වත් පොදු ප්‍රවාහනය දියුණු වෙන්නෙ නෑ. ට්‍රෑම් කාර් අද කාලෙට ගැලපෙන්නෙ නෑඒත් ඉන්දියන් බස් ගෙනාවෙ නැත්නම් islandwide සර්විස් එක දෙන්න සෑහෙන වියදමක් යනවනෙ
ලංකාවෙ පොන්ස්ලට මොන දේ ගෙනල්ල දුන්නත් වැඩක් නෑ. සුනාමියෙන් පස්සෙ ජපානෙන් හම්බ උනා බස් මහ ගොඩක්. ඔක්කොම දැන් කොට උඩ. ඉන්දියන් ලොරි චැසි නැත්නම් කවදාවත් මේ මට්ටමට වත් පොදු ප්‍රවාහනය දියුණු වෙන්නෙ නෑ. ට්‍රෑම් කාර් අද කාලෙට ගැලපෙන්නෙ නෑ

ඩීසල් ගනන් යන්න කලින් නෙ ඕකුන් බූමිතෙල් ගහල දුවන්න ගත්තෙ. ජපන් ජර්මන් බස් ගෙනල්ල මෙහෙ දුවන්න බෑ. තැලුම් තෙල් හරි දාලා පළු යන දුවලා එන්ජිමක් තියන එක තමා මෙහෙ සිස්ටම් එක
Private company වුණත් කැමති බෙන්ස් බස්වලට වඩා ලේලන්ඩ් බස් දුවන්න තමයි
රජයේ වියදමෙන් ගන්න ඕනැම වාහනයක් (ඇමතිට / ප්‍රාදේශීය සභාවට, පර්මිට් වලට) ඉන්දියන් වුණා නම් රජයට සෑහෙන ගානක් ඉතුරුයි ජර්මන් / ජපන් වාහන වලට වඩා
ලංකාවෙ පොන්ස්ලට මොන දේ ගෙනල්ල දුන්නත් වැඩක් නෑ. සුනාමියෙන් පස්සෙ ජපානෙන් හම්බ උනා බස් මහ ගොඩක්. ඔක්කොම දැන් කොට උඩ. ඉන්දියන් ලොරි චැසි නැත්නම් කවදාවත් මේ මට්ටමට වත් පොදු ප්‍රවාහනය දියුණු වෙන්නෙ නෑ. ට්‍රෑම් කාර් අද කාලෙට ගැලපෙන්නෙ නෑ
Sinhalu menna parana bayya matu wela..ඒත් ඉන්දියන් බස් ගෙනාවෙ නැත්නම් islandwide සර්විස් එක දෙන්න සෑහෙන වියදමක් යනවනෙ

Sinhalu menna parana bayya matu wela..![]()
aniwa machan, hariyata ranil awama Volkswagen awa wageAnura awama
Lorry bus nathiwela bang bus enawa![]()
Uba hithana widihata hithuwanam mulu lokema duwanne layland busඒත් ඉන්දියන් බස් ගෙනාවෙ නැත්නම් islandwide සර්විස් එක දෙන්න සෑහෙන වියදමක් යනවනෙ
Sudda enna kalin kisima organize nathi jathiyak api. Nithiyak naha. Raja ge wahallu wage hitiye. Raja ta hithunoth bella kapanawa.wangediye dala kotanawa.සුද්දා නෙවෙයිද ග්‍රීසියෙ ඉන්නේ
සුද්දට කරගන්න බැරි නිසයි දාලා ගියේ
එහෙනම් සුද්දා එන්න කලින් කොහොමද අපි හිටියේ
සුද්දට පුකදීපු පරම්පරාවල උන්ගේ ලේවල තාම ගැතිකම තියනවා