අපිට EPF ETF එකතු වෙනවද නෑ. ජොබ් කරන උබලට එකතු වෙනවා
අපිට බැන්කුවකට ගිහින් ලොන් එකක් ගන්න පුලුවන්ද? බෑ. මන් දවසක් මන් ඩොලර් ගෙන බැන්කුවෙන් ඇහුවම උන් කිව්වෙ සල්ලි එන්නෙ කොහෙන්ද කියල උන් දන්නෙ නෑලු.
උබලට පඩිය දාන බැන්කුවෙන් ලෝන් එකක් උනත් ගන්න පුලුවන්.
හරියට ස්ටේබල් ඉන්ටනෙට් සර්විස් එකක් තියෙද? නැ. ඔය බද්ද යෝජනා කරපු උන්ට නම් ඕන තරම් පහසුකම් Pay Pal, Wise ද අනම් මනම් ඔක්කොම.
Payoneer එකෙන් වෙනම චාජස්, ෆයිවර් චාජස්.
ඊට පස්සෙ අපි Compete කරන්නෙ ලෝකෙම එක්ක. අපේ මෙ ගෙව්න ගනන් එක්ක අපේ ගිග් ප්‍රයිස් වැඩි කලාම ඉන්දියන් පකිස්තාන් කාරයෝ පට්ට අඩුවට දෙනව.