ෆ්‍රීලාන්ස් බදු ගෙවන එක සාදාරනයි කියන උන්ට.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    අපිට EPF ETF එකතු වෙනවද නෑ. ජොබ් කරන උබලට එකතු වෙනවා
    අපිට බැන්කුවකට ගිහින් ලොන් එකක් ගන්න පුලුවන්ද? බෑ. මන් දවසක් මන් ඩොලර් ගෙන බැන්කුවෙන් ඇහුවම උන් කිව්වෙ සල්ලි එන්නෙ කොහෙන්ද කියල උන් දන්නෙ නෑලු. :angry: :angry: :angry:
    උබලට පඩිය දාන බැන්කුවෙන් ලෝන් එකක් උනත් ගන්න පුලුවන්.
    හරියට ස්ටේබල් ඉන්ටනෙට් සර්විස් එකක් තියෙද? නැ. ඔය බද් යෝජනා කරපු උන්ට නම් ඕන තරම් පහසුකම් Pay Pal, Wise ද අනම් මනම් ඔක්කොම.
    Payoneer එකෙන් වෙනම චාජස්, ෆයිවර් චාජස්.

    ඊට පස්සෙ අපි Compete කරන්නෙ ලෝකෙම එක්ක. අපේ මෙ ගෙව්න ගනන් එක්ක අපේ ගිග් ප්‍රයිස් වැඩි කලාම ඉන්දියන් පකිස්තාන් කාරයෝ පට්ට අඩුවට දෙනව. :eek::eek::eek::frown::frown::frown:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,464
    32,189

    A/C room wala inna ice gahana gov haththata mewa therum ganna IQ ekak naha
     
    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,583
    1
    3,605
    113
    Earth
    හුගක් LKR වලින් පඩි ගන්න අයට ඔවා තේරෙන්නෙ නෑ බං. බදු ගහලත් කරන්නෙ inefficient දේවල් මෙන්ටේන් කරන එක. අපරාදෙ ඉතිං සල්ලි. අඩුමගානෙ දුකක් නෑ ඒවා වැදගත් දේකට පාවිච්චි කරන්වනන්ම්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,464
    32,189
    113
    හුගක් LKR වලින් පඩි ගන්න අයට ඔවා තේරෙන්නෙ නෑ බං. බදු ගහලත් කරන්නෙ inefficient දේවල් මෙන්ටේන් කරන එක. අපරාදෙ ඉතිං සල්ලි. අඩුමගානෙ දුකක් නෑ ඒවා වැදගත් දේකට පාවිච්චි කරන්වනන්ම්.
    වැදගත් දේවල් කියන්නෙ මේ රටේ කැලෑ වෙන්න ඇරපු කොන්ක්‍රීට් ගොඩවල් කොච්චර තියනවද අත ඇරල දාපු gov හැත්තගේ තීරණ වලින්, මේවට මෙහෙම වෙන්න ඉඩ ඇරපු gov උන්ගෙන් refund ගන්න එපැයි ඔක්කොටම කලින්
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    etf , epf කියන්නේ සේවකයාගේ පඩියෙන් කපාගන්න එකක් නේ බන්. ඉතින් ෆ්‍රීලාන්ස් අයටත් පුළුවන්නේ earning එකෙන් කොටසක් save කරන්න.
    ඔය loan seen එක ඇරෙන්න අනිත් ඔක්කොම ප්‍රශ්න ඔක්කොටම පොදුයි. හැබැයි උන් උන්ගේ පඩියෙන් 1/3 ක් විතර tax ගෙවනවා. 15% වගේ දෙගුණයක්. බොරුවට අඩන්න එපා. අනිත් උන් උඹලට වඩා ගොඩක් අමාරුවෙන් ඕක ගෙවන්නේ. loan seen එක government එකත් එක්ක negotiate කරගන්න.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    අනුන්ගෙන් ඉල්ලන් කන උන්ට ඕව තෙරෙන්නේ නෑ....

    ප්‍රයිසින් මාර කම්පැටිටිව්

    etf , epf කියන්නේ සේවකයාගේ පඩියෙන් කපාගන්න එකක් නේ බන්. ඉතින් ෆ්‍රීලාන්ස් අයටත් පුළුවන්නේ earning එකෙන් කොටසක් save කරන්න.
    ඔය loan seen එක ඇරෙන්න අනිත් ඔක්කොම ප්‍රශ්න ඔක්කොටම පොදුයි. එක government එකත් එක්ක negotiate කරගන්න. හැබැයි උන් උන්ගේ පඩියෙන් 1/3 ක් විතර tax ගෙවනවා. 15% වගේ දෙගුණයක්. බොරුවට අන්න එපා. අනිත් උන් උඹලට වඩා ගොඩක් අමාරුවෙන් ඕක ගෙවන්නේ.
    දන්න කෙහෙල් මල තමා....
    සෙවකයාගෙන් කොටහයි....
    සෙවායොජකයා (12%+ 3% ) තමා වැඩියෙන්ම

    ගෙවන්න ඕනේ
    ------ Post added on Feb 26, 2025 at 9:56 PM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    etf , epf කියන්නේ සේවකයාගේ පඩියෙන් කපාගන්න එකක් නේ බන්. ඉතින් ෆ්‍රීලාන්ස් අයටත් පුළුවන්නේ earning එකෙන් කොටසක් save කරන්න.
    ඔය loan seen එක ඇරෙන්න අනිත් ඔක්කොම ප්‍රශ්න ඔක්කොටම පොදුයි. හැබැයි උන් උන්ගේ පඩියෙන් 1/3 ක් විතර tax ගෙවනවා. 15% වගේ දෙගුණයක්. බොරුවට අඩන්න එපා. අනිත් උන් උඹලට වඩා ගොඩක් අමාරුවෙන් ඕක ගෙවන්නේ. loan seen එක government එකත් එක්ක negotiate කරගන්න.
    සමහර දේවල් හාමුලා කිව්වත් ඩෝබිලා පිලිගන්නෙ නෑ

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445

    පුක්‌ ගයාන් ඔහොම පුක දෙන්න එපා. ලපයටත් ලජ්ජා හිතෙයි
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    8-5 ජොබ් කරන උන්ගේ තරම් ජොබ් සිකුරිටි එකක් නැහැ
    මොකක් හරි හේතුවක් නිසා ඉන්කම් එකට කෙල උනොත් රජයෙන් බැක් එකක් නැහැ සෙට්ල් වෙන්න
    උන්ගේ පැත්තෙන් කිසිම පහසුකමක් හදන්නේ නැතිව tax එක විතරක් ගහන එක වැරදියි

    මුන් රජයේ සේවකයන්ගේ පඩි කරනවා කිසිම හෙවිල්ලක් නැතිව උන්ට කිසිම KPI එකක් වත් නැතිව
    මම දන්න ගෑනු ඉන්නවා රජයේ ආයතන වල වැඩ කරන දවල්ට ගිහින් ළමයා ස්කොලෙන් අරන් ගෙදර ගිහින් නාවලා කවලා ටියුසන් දාලා හවසට ඇවිත් ඇගිල්ල තියලා යන

    රාජකාරි වෙලාවට යාලුවන්ගේ ගෙවල් ගානේ ඇවිදිනවා

    මුන් වගේ උන්ට ආතල් දෙන්න රටේ උන් දුක් විදින්න ඕන
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    etf , epf කියන්නේ සේවකයාගේ පඩියෙන් කපාගන්න එකක් නේ බන්. ඉතින් ෆ්‍රීලාන්ස් අයටත් පුළුවන්නේ earning එකෙන් කොටසක් save කරන්න.
    ඔය loan seen එක ඇරෙන්න අනිත් ඔක්කොම ප්‍රශ්න ඔක්කොටම පොදුයි. එක government එකත් එක්ක negotiate කරගන්න. හැබැයි උන් උන්ගේ පඩියෙන් 1/3 ක් විතර tax ගෙවනවා. 15% වගේ දෙගුණයක්. බොරුවට අන්න එපා. අනිත් උන් උඹලට වඩා ගොඩක් අමාරුවෙන් ඕක ගෙවන්නේ.

    අනුන්ගෙන් ඉල්ලන් කන උන්ට ඕව තෙරෙන්නේ නෑ....

    ප්‍රයිසින් මාර කම්පැටිටිව්

    දන්න කෙහෙල් මල තමා....
    සෙවකයාගෙන් කොටහයි....
    සෙවායොජකයා (12%+ 3% ) තමා වැඩියෙන්ම

    ගෙවන්න ඕනේ
    ------ Post added on Feb 26, 2025 at 9:56 PM
    හරි බන්. සේවා යෝජකයා ඕක පිනට දෙන්නේ නැහැනේ. ඌ etf, epf ගෙවන්න නැත්නම් එකත් salary එකට add වෙනවනේ. employer calculate කරන්නේ company එක employee වෙනුවෙන් දරන total cost එක. උට එක etf, epf ගියත් එකයි salary විදිහට ගියත් එකයි මට තේරෙන විදිහට නම්.
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    පුක්‌ ගයාන් ඔහොම පුක දෙන්න එපා. ලපයටත් ලජ්ජා හිතෙයි
    මම ලප කොටාට පුක දෙන එකෙක් නෙවේ පුක්‌ ජෝන්. 2007 න් පස්සේ මට ජෙප්පෝ අරහන් .මම කීවේ කොටසක් විතරක් විශේෂ නැහැ කියන එක. බදු ගෙවනවනම් ඔක්කොම ගෙවන්න ඕනේ. නැත්නම් එකෙක්වත් ගෙවන්න ඕනේ නැහැ. මම මෙතන කියල තියෙන්නේ උන් ඔය කියන කිසිම ප්‍රශ්නයක් උන්ට විතරක් විශේෂ ඒවා නෙවේ කියල. එක තේරුම් ගනින්.
     
    McGayan

    Well-known member
  • Mar 15, 2013
    313
    653
    93
    Kandy
    සමහර දේවල් හාමුලා කිව්වත් ඩෝබිලා පිලිගන්නෙ නෑ

    මම කීවේ කොටසක් විතරක් විශේෂ නැහැ කියන එක. බදු ගෙවනවනම් ඔක්කොම ගෙවන්න ඕනේ. නැත්නම් එකෙක්වත් ගෙවන්න ඕනේ නැහැ. මම මෙතන කියල තියෙන්නේ උන් ඔය කියන කිසිම ප්‍රශ්නයක් උන්ට විතරක් විශේෂ ඒවා නෙවේ කියල. එක තේරුම් ගනින්.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,937
    4,350
    113
    අපිට බැන්කුවකට ගිහින් ලොන් එකක් ගන්න පුලුවන්ද? බෑ. මන් දවසක් මන් ඩොලර් ගෙන බැන්කුවෙන් ඇහුවම උන් කිව්වෙ සල්ලි එන්නෙ කොහෙන්ද කියල උන් දන්නෙ නෑලු. :angry: :angry: :angry:
    ඉතින් යකෝ income හරියට පෙන්නල ටැක්ස් ගෙවපන්.. ඒ proof එකට ලෝන් දෙයි
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේකේ හුත්තලගේ අඩෝ වැඩියාව බලපන්කෝ..

    ඔන්න ඕක ගෙවපන් කටය පුකය් වහගෙන.. උබලට විතරක් අමුතුම හුත්තෙක් දෙන්න උබල අලි පුකෙන් බහලාද??
    මේ හුත්තේ රටේ මන් දැන් අවරුදු 3+ වෙනවා ජොබ් කරන්න අරගෙන, දැනට ගෙවල ඇති අම්බානක ටැක්ස්
    අනාදිමත් කාලේ ඉදලා මේකේ ඉදලා හම්බ කරපු උබලට අමුතු සැලකිලි දෙන්න උබලට එහෙනං වෙනම නීතියක් ඉල්ලාපන්..

    ඔන්න අඩා අඩා ගෙවලා වරෙන් :v
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    මම ලප කොටාට පුක දෙන එකෙක් නෙවේ පුක්‌ ජෝන්. 2007 න් පස්සේ මට ජෙප්පෝ අරහන් .මම කීවේ කොටසක් විතරක් විශේෂ නැහැ කියන එක. බදු ගෙවනවනම් ඔක්කොම ගෙවන්න ඕනේ. නැත්නම් එකෙක්වත් ගෙවන්න ඕනේ නැහැ. මම මෙතන කියල තියෙන්නේ උන් ඔය කියන කිසිම ප්‍රශ්නයක් උන්ට විතරක් විශේෂ ඒවා නෙවේ කියල. එක තේරුම් ගනින්.
    හෙට උදේ වැව වටේ දුව දාන්න යද්දී පුක පරිස්සමින් පුක්‌ ගයාන්