දැකපු දෙයක් අපේ කට්ටියත් එක්ක බෙදා ගන්න හිතුවා.
මේ අර ලගදි කටුනායකට ආපු A380 Aircraft එකේ video එකක්. මේකේ තියනවා flight එක land කරපු, Taxing කරපු, Push back කරපු හා නැවත Take off කරපු විදිය.
video quality එක නම් ටිකක් අඩුයි එත් සම්පුර්ණ video එකකට මම දැකපු එකම video එක නිසා දාන්න හිතුවා...