1. darshana007

    දෙහිවල ගල්කිස්ස Part time delivery කරන්න කැමතිද

    දෙහිවල ගල්කිස්ස Part time delivery කරන්න කැමතිද දෙහිවල ගල්කිස්ස රත්මලාන අවටින් Part time delivery කරන්න කැමති එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඕනේ කරලා තියනවා. පොඩි පොඩි පාර්සල් ඩොකියුමන්ට් තමා ඩිලිවරි කරන්න තියෙන්නේ. ස්කූටර් එකක් තියනවනම් වඩාත්ම ලේසි. ඩිලිවරි එකකට ගාණක් කතා කරගන්න පුළුවං.
  2. darshana007

    දෙහිවල ගල්කිස්ස Part time delivery කරන්න කැමතිද

    දෙහිවල ගල්කිස්ස Part time delivery කරන්න කැමතිද දෙහිවල ගල්කිස්ස රත්මලාන අවටින් Part time delivery කරන්න කැමති එක්කෙනෙක් හෝ දෙන්නෙක් ඕනේ කරලා තියනවා. පොඩි පොඩි පාර්සල් ඩොකියුමන්ට් තමා ඩිලිවරි කරන්න තියෙන්නේ. ස්කූටර් එකක් තියනවනම් වඩාත්ම ලේසි. ඩිලිවරි එකකට ගාණක් කතා කරගන්න පුළුවං.
  3. darshana007

    Profesor Stephen Hawking නැති වෙලා

    මම ආසම කරන කෙනෙක්. Science ගැන ලොකු දැනුමක් නැති වුනාට මම ගොඩාක් ආසාවෙන් හිටපු චරිතයක්. The Briton was known for his groundbreaking work with black holes and relativity, and was the author of several popular science books including A Brief History of Time. His children, Lucy, Robert and...
  4. darshana007

    අලුත් Engineering gradutesලට Aussie යන්න ඕනනම් කියන්න

    Engineering gradutesලට Australia Job Search Visa මේකයි වැඩේ. පහුගිය අවුරුදු 2 ඇතුලත ලංකාවේ පිළිගත්තු විශ්වවිද්‍යාල වලින් Engineering උපාධි ගත්තු අයට කැමතිනම් ඔස්ට්‍ර්ලියාවේ මාස 18 ක Job Search Visa එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ ඔස්ට්‍රේලියාවට ඇවිත් ජොබ් එකක් හොයාගන්න නිත්‍යානුකුලව මාස 18 ක...
  5. darshana007

    Toyota Prius (3rd Generation) sunroof version

    2014 ඉදන් පාවිච්චි කරපු කාර් එක දෙනවා, දෙන්න නම් දුකයි :(:(. ඒත් දැන් ආපහු ජීප් එකක් පදින්න ආසාවක් ඇවිත් :cool::cool:. 2009 3rd Generation Registered in 2011. 72,900 original millage, ABS, EBD, Full option, Electric Sunroof, Solar powered ventilation, Auto (intelligent) parking, Key less...
  6. darshana007

    50 - 60 අතර තියන ජීප් මොනවද ?

    50 - 60 අතර තියන ජීප් මොනවද ? සාමාන්‍යයෙන් ලක්ෂ 50 - 60 අතර තියන ජීප් මොනවද ? දැනට දන්න විදියට KIA Sportage (2012) Toyota RAV 4 (2008) වගේ තමා තියෙන්නේ :dull:. Honda Vezel ගැන නම් කතා නොකර ඉමු :sorry::sorry:.
  7. darshana007

    Student visa වලට sponsorship එහෙම ඕනනම්

    Student visa වලට sponsorship එහෙම ඕනනම් මචං උඹලට හරි යාලුවොන්ට පවුලේ කාට හරි හෝ Student visa (also visit visa) වලට සල්ලි පෙන්නන්න (financial sponsorship) කරගන්න ඕනනම් මට කියන්න. ඔයාගේ ඒජන්ට් කවුරු වුනත් කමක් නෑ මගේ ස්ටුඩන්ලට කරන විදියටම කරලා දෙන්නම්. :cool::cool: කවුරුත් කියන්න හිතන්න එපා...
  8. darshana007

    New Zealand Skilled Migrations opportunities

    New Zealand Skilled Migrations (PR) apply කරන්න කැමති අය ඉන්නවානම් කියන්න කියන්න. NZ Migration Adviserලා දෙන්නෙක් එනවා (ඔක්තෝම්බර් 03, 06) Skilled Migrations, Visa rejections re-apply වලට. සුදුසුමක්‌ තියන කැමති අය ඉන්නවානම් තමාගේ case එක බාර දෙන්න කැමති, නැත්නම් eligibility එක බලාගන්න කැමති අය...
  9. darshana007

    සිංගප්පූරුවේ, මැලේසියාවේ, තායිලන්තයේ වැඩ

    Study in Singapore, Malyasia, Thailand සාමාන්‍යයෙන් Overseas education සම්බන්ධයෙන් ගොඩාක් අය pm දාලා අහපු දෙයක් තමයි අඩු මුදලකට පිට රටකට ගිහින් අධ්‍යාපනය ලබාගෙන එන්න, නැත්නම් තවත් රටකට මාරු වෙන්න හොද අවස්ථා මොනවද කියන එක. දැනට කරගෙන යන නවසීලන්ත අධ්‍යාපන සේවයත් එක්කම අලුතින් එකතු කරගත්තු රටවල්...
  10. darshana007

    New Zealand Student visa ගැන දැනගන්න ඕනෙනම්.

    New Zealand Student visa ගැන දැනගන්න ඕනෙනම්. මම අලුතෙන් මේ ත්‍රෙඩ් එක දාන්නේ මගේ පරණ ත්‍රෙඩ් වලට වඩා අලුතෙන්ම ඕපන් කරපු ඔෆිස් එකත් එක්ක දැන් ෆීල්ඩ් එකේ අලුත් විස්තර ඔයාලට දෙන්නයි. මම දැක්කා කීප දෙනෙක්ම විස්තර හොයලා ත්‍රෙඩ් දාලා තිබුනා. ඒ වගේම කලින් ත්‍රෙඩ් කොයි තරම් පරණ වුනත් අදටත් පි එම්...
  11. darshana007

    Mount Lavinia office එකට girl කෙනෙක් ඕනේ

    Mount Lavinia office එකට girl කෙනෙක් ඕනේ මචංලා මේකේ සමහර අය මාව දන්නවා ඇති New Zealand visa කරන නිසා. මගේ අලුත් ඔෆිස් එක ගල්කිස්සේ පටන් ගන්නවා ජනවාරි 11 වෙනිදා. මට රත්මලාන, ගල්කිස්ස, දෙහිවල පැත්තෙන් ගෑනු ළමයෙක් ඕනේ කරනවා ඔෆිස් එකට. වයස අවුරුදු 20 - 30 අතර නම් හොදයි. English නම් හොදට ඕනේ. ඊට...
  12. darshana007

    ලංකාවට Quardcopter එකක් ගෙන්නන එක ලේසිද ?

    ලංකාවට Quardcopter එකක් ගෙන්නන එක ලේසිද ? මම E bay එකේ බලපුවාම මෙන්න මේ model එක ගානට වාසි කියලා හිතුනා. මම මීට කලින් Quradcopter එකක් ගෙන්නා නැති නිසා නීතිය හරියටම දන්නේ නෑ. අනිවාර්යයෙන්ම TRCSL එකට යන්න වෙනවාද, සමහරු කියනවා MOD එකටත් යන්න වෙනවා කියලා. ගෙන්නපු කෙනෙක් කියන්න පුලුවන්ද මොකද වෙන්නේ...
  13. darshana007

    Prius Gs එක ගැන දන්න අය ඉන්නවද ?

    Prius Gs එක ගැන දන්න අය ඉන්නවද ? මෙන්න මේකයි කතාව. බොහොම අමාරුවෙන් ලග තිබ්බ X trail එක දීලා දැම්මා ;);). හිතුවාට වඩා සෑහෙන්න අඩුවෙන් දෙන්න වුනේ :baffled:. මේ වගේ වාහනවල මාර්කට් එක සෑහෙන්නම අඩු වෙලා. දෙන්නන පුළුවන් වුනේ 21 කට :(. දැන් ඒක ඉවරයි. දැන් කල්පනා කරනවා ගන්න පුළුවන් වාහනේ මොකද්ද කියලා...
  14. darshana007

    New Zealand student යන්න

    මචංලා මේක ඉතින් advertisement එකක්ම නෙමෙයි :P:P. මේ ගැන විස්තර හොයන එවුන්ට තමයි සපෝර්ට් එක දෙන්නේ :rolleyes:. පත්තරවල ඕනේ තරම් agentsලා වැහි වැහැලා ඉන්නවනේ :nerd::nerd:. ඉතින් ඔය ඕනේ තැනකට කතාකරලා ඊට වඩා පොඩි හරි ලාබ / පහසු මාර්ගයක් තියනවද කියල දැන ගන්න ඕනේ නම් පොඩ්ඩක් මට කියන්න. මම පුළුවන්...
  15. darshana007

    තායිලන්තයට (Tour to Thailand)

    තායිලන්තයට (Tour to Thailand) ගොඩාක් කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්නත් බැරිවුනා. සමහර වෙලාවට හිතෙනවා වයසට යද්දී කම්මැලි වෙලාද කියලත්. ඉතින් දාන්න දෙයකුත් නැති එකේ පහුගිය දවස්වල ගිය ට්‍රිප් දෙකක විස්තරයක් දාන්න හිතුවා. එතකොට යන්න ඉන්න කෙනෙකුත් යමක් දැන ගනිනේ. එළකිරි එකේ මීට කලින් අපේ සහෝදරයෙක්...
  16. darshana007

    Nissan X Trail එකක් විකිණීමට තිබේ

    Nissan X Trail එකක් විකිණීමට තිබේ මේක මම පාවිච්චි කරපු 2001 Nissan X trail එක. දැන් ඉතින් සෙල්ලම් වයස ඉවරයිනේ, Fuel economy එක හොඳ Hybrid එකක් ගන්න අදහසක් තියනවා. ඉතින් ගන්න කැමති කෙනෙක් හරි, යාලුවෙක් හරි දන්නා කෙනෙක් ඉන්නවනම් මට කියන්න. Specification: Auto Gear Power Steering Power Shutter...
  17. darshana007

    Acer Dual core Laptop විකිණීමට තිබේ

    Acer Dual core Laptop විකිණීමට තිබේ මගේ Acer Aspire 5742ZG ලැප්ටොප් එක විකුනනවා. කැමති අය ඉන්නවා නම් 35,000 වලින් පටන් ගන්න ගානක් කියන්න. Processor: Intel® Pentium® Processor P6100 (3MB L2 cache, 2.0GHz) Chipset: Mobile Intel® HM55 Express Memory: 3GB DDR3 Video: ATI Mobility...
  18. darshana007

    වාහනේ RPM එක වැඩි වෙන ප්‍රශ්නයක්

    වාහනේ RPM එක වැඩි වෙන ප්‍රශ්නයක් මචංලා මගේ වාහනේ Nissan X Trail (2001) එක පොඩි අවුලක් තියනවා. ගමනක් යද්දී ටිකක් පිකප් කර කර ස්පීඩ් කරලා යද්දී ටිකකින් වාහනේ rpm එක සෑහෙන්න වැඩි වෙනවා. ඒක වෙන්නේ යන අතරමයි. RPM එක වැඩි වුනාට වාහනේ speed වෙන්නේ නෑ. සාමාන්‍යයෙන් 2000 වගේ තියන RPM එක ඊට පස්සේ 3000 ට...
  19. darshana007

    Silver Fern Job Search Visa - New Zealand

    ඔය හැමදාම අපිට New Zealand වල Work Visa ගන්න බැරිද කියලා අහන අයටයි මම විස්තරය දෙන්නේ. ලංකාවේ ඉදන් Direct NZ Work Visa එකක් ගන්නවායි කියන්නේ පට්ටම අමාරු දෙයක්. මොකද මොන තරම් Job Site, Recruitment companies, Job Opportunities තිබ්බත් එකමන ප්‍රශ්නය තමයි ඒ බොහොමයක් තැනක අන්තිමට තියන condition...
  20. darshana007

    New Zealand Course fee 2014

    මෙන්න 2014 සදහා New Zealand වලට බලපාන course fee list එකක්. මෙන්න මේ ක්ෂේත්‍රවල Diploma හෝ සැලකිය යුතු මට්ටමේ Work experience (හෝ මේ දෙකම) අයට - IT / Computer Science Hospitality Management / Tourism Management Business Management Nursing / Healthcare sector මෙන්න මේ අයට පුළුවන් New...

    No contents