අපේ එළකිරි එකේ යාලුවෙක් Tips and Tricks section එකේ දාලා තිබුන විදියට Facebook එකෙන් Moo.com හරහා visiting cards request කළා. හරියටම දවස් 14 කට පස්සේ අද cards ටික ගෙදරටම ලැබුනා. මගේ Facebook time line එකේ තිබුන එකකට එකක් වෙනස් පින්තූර 5 කින් cards 10 ගන්නේ cards 50 ක් එයාලා එවලා තිබුනා. Cards වල quality එකනම් හොදටම හොදයි.
ඔයාලත් තවම දැක්කේ නැත්නම් මෙන්න ගිහින් බලන්න. Original thread http://www.elakiri.com/forum/showthread.php?t=1304094

ඔයාලත් තවම දැක්කේ නැත්නම් මෙන්න ගිහින් බලන්න. Original thread http://www.elakiri.com/forum/showthread.php?t=1304094