
මමත් ඒකට ගියා ඔය හරියෙ ලගපාත කෑම කඩයක් හොයාගන්න අමාරුයි 
මම ඕකෙ mobile repairing කෝස් එකට ගියා
මම තමාද කොහේද එතන තිලක් සර්ගෙන් ඉගෙනගත්තු අන්තිම එකා
ලගදි සර්ව මුණගැහෙන්න ගිය වෙලාවෙ සර් කිවුව දැන් mobile repairing සර් කරන්නේ නැ. පෙනිම අඩුයි කියලා
දැන් mobile repairing එක කරන්නේ සර්ගෙ ගෝලයෙක් කියල කිවුව
දැන් නම් එතන තව තව courses ටිකක් තියෙනවා මාත් ගිය වෙලාවෙ දැක්කා LED සුකුරුත්තන් වගයක් තියෙනව
දෙයක් කියන්නම්. තනියම යන්න එපා. අඩුම ගානෙ තව එක යාලුවෙක් එක්ක පලයන්. නැතිනම් කම්මැලි හැදෙයි
මම යන කාලෙ නම් තිබුනෙ ගම්පහ විද්‍යාශේඛර පන්සල ඉස්සරහ. තාම තියෙන්නේ එතනද දන්නේ නැ. ඔතන ඉස්සරහ කෑම කඩයක් තියෙනව. කෑම කඩේ කරන මිනිහා මහ කපටි රජාමමත් ඒකට ගියා ඔය හරියෙ ලගපාත කෑම කඩයක් හොයාගන්න අමාරුයි


මාත් ගියා ඕකෙ mobile repairing කෝස් එකට මුලින්ම බලන්නේ සල්ලි ටික කොහොමද එකතු කර ගන්නේ කියලා course එකේ ගාන 7000 නම් ඒක පාර ගවනවානම් 5000 ගෙවන්න ඕනේ එටකොට නිකන්ම අහුවෙනවා class ඒක අන්තිමේට පටන් ගතු උන්ගෙන් 1/4 වත් නැහැ එට පස්සේ ටිකක් කියලා දෙනවා එට පස්සේ බොරුව තමා මේ යාකා ඔය අලුතින් එන හැම මගුලක්ම කොහෙන් හරි ඉගන ගන්නවා Pic LED Board CCTV ඊට පස්සේ ඒවා උගන්නවා බාගයකට වඩා බොරුව කරන්නේ මේ යකා හරි බයෙන් ඉන්නේ car ඒක තියන්නෙත් class ඒක ඇතුලේ![]()
මම කලේ 12000 කට කෝස් එක. 12000 කට නම් පාඩුයි වැඩේ. 

මමත් දැක්කා පත්තරේ ඈඩ් එකක් දාලා තිබ්බා..... මාත් අර CCTV එක පොඩ්ඩක් ඉගෙන ගන්න බැලුවේ....... මුන් හොද නැත්නම්, වෙන කොහෙද ලංකාවේ තියෙන්නේ CCTV ඉගෙන ගන්න.....??
ඕකෙ ඉගෙන ගන්න දෙයක් තියෙනවැයි බස් රත්නෙ අයියෙ
මම දැක්ක එලකිරියෙත් කවුද කෙනෙක් CCTV tutorial එකක් දාල තියෙනවා
ඒ උනාට එහෙම හරි යනේ නෑ නෑ වගේ මට......මමත් දැක්කා පත්තරේ ඈඩ් එකක් දාලා තිබ්බා..... මාත් අර CCTV එක පොඩ්ඩක් ඉගෙන ගන්න බැලුවේ....... මුන් හොද නැත්නම්, වෙන කොහෙද ලංකාවේ තියෙන්නේ CCTV ඉගෙන ගන්න.....??
ඇ බං, ඕකෙ ඉගන ගන්න තියෙන්නෙ මොනාද බං ?????????? උබත් හරි හරි කතා තමයි කියන්නෙ. ..
තියෙනවා නම් මට කීයක් හරි දීපං, , ,, ,, , මම කියල දෙන්නම්. .. දැනට CCTV sites 220 ක් විතර දාලා තියෙන්වවා.. .. . ඕය හොර Sir ට වැඩිය මම හොදයි යකො. .. experienced !
රත්තරං;15344205 said:ඕක කරන්නේ තිලක් වීරකෝන් කියලා පල්ම පල් හොරෙක්. පලාතේ යන්න එපා. සල්ලි අරන් උගන්වන්නේ නෑ.උගන්වන්න තරම් ඕකා දන්න පුකකුත් නෑ. ඕකගේ නම තිලක් වීරකෝනුත් නෙමේ වෙන මොකක්ද අමුතු නමක්. ඕකා මොඩ් වෙන්නයි නම දාන් ඉන්නේ. ඕකගේ සයිට් එකේ නම කොත්මලේ.කොම්. ඒකත් විකුනන්න දාලා තියෙන්නේ. රෙසිප්ශන් එකට කෙල්ලො අරන් උනට පැනි හලන නාකි කුපාඩියෙක් ඕකා. සහතික කියලා නිකන් කඩදාසි වල ප්‍රින්ට් අවුට් ගහලා දෙන්නේ. පැත්ත පලාතෙ යන්න එපා, ඕනෙනම් ඕකා ගැන ඕකවත් දන්නේ නැති දේවල් කියන්නම්. මම මීට අව්රුදු 12කට විතර කලින් ඕකට අහු උනා. O/L කාලේ. බොහොම අමාරුවෙන් අම්මා හොයල දුන්න සල්ලි බන්. ඒ කාලේ හුගාක් හිරවෙලා උන්නේ. ඔතනට ගිය එකෙක්වත් හිත සතුටින් ඇවිත් නෑ.
ඕකා මෙලෝ දැනුමක් නැති පල් හොරෙක්. ඉස්සර ඔය හොර ගුබ්බෑයම තිබ්බේ ගම්පහ රත්නාවලී බාලිකා කියලා ඉස්කෝලයක් ලග,ගනේමුල්ලෙත් කරනවා.


thanks machanla...CCTV gena study karanna hoda place ekak kiyannako

