අල ගෙඩිය හදන විදිය ....

MacroMP

Member
Mar 6, 2013
648
173
0
අල ගෙඩිය හදන විදිය ....

කවුරු හරි දාල තිබුන නේද අල ගෙඩියක් හදන හැටි ගැන post එකක්...
හදන්නේ මෙහෙමයි, අල ගෙඩිය මැදින් පලනවා තීරු කිහිපයකට, එත් ඒ තීරු අලගෙඩියෙන් වෙන් වෙන්නේ නැති වෙන්නයි කපන්නේ... එක හදන විදිය දාපු කෙනා හරි දැක්ක කෙනෙක් හරි post එක හම්බුනොත් share කරනවද...

ප.ලි.... අල ගෙඩි හදන හැටි මම දන්නෙමි... මේක හදන විදියක් ගැන ප්‍රශ්නයකි... ;)
 

MacroMP

Member
Mar 6, 2013
648
173
0
නෑ මචන්ලා... අල ගෙඩියක් අරගෙන, එකේ පෙති විදියට කපනවා හරියට පාන් ගෙඩියේ පෙති වගේ... උඩින් පෙති ටික කැපෙනවා, එත් යටින් කපිල අල පෙති වෙන් වෙන්නේ නෑ... හරියට මේ වගේ,

images


යටින් වෙන් වෙන්නේ නෑ.. ඊට පස්සේ ඔලිව් ඔයිල් දාල පේපර් , salt එහෙම දාල හදන විදියක් බන්...