පින් දරුවේ .Pin Daruvo!

subashani

Member
Dec 15, 2009
785
45
0
COLOMBO
ඔය දේවල් අපේ අය පිළිගත්තොත් හොදයි.
ගිය තැන කුණු ගොඩක් කරලා එන්නෙ.

අගනා නිර්මාණයක්.
 

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මමත් එක සැරයක් ඔය වගේ project එකකට එකතු උනා. සිරිපා සමය පටන් ගත්ත ගමන් උඩ මලුවට වෙනකම් පාර අවට පොලිතින් මලු හැමතැනම. මිනිස්සු අමතක කරනවා ඒ අය මේ යන්නෙ රක්ෂිත වනයක් හරහා කියලා. තැන නොතැන බලන්නෙ නැහැ. අවාරය පටන් ගත්තම තරුන කොටස් පරිසර සංවිධානත් එක්ක එකතු වෙලා ඒවා සුද්ද කරන්න දැඩි පරිශ්‍රමයක් දරන්නෙ...

    අර්ථවත් නිර්මානයක් අක්කේ...
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හද ගැබ බුද්ධාලම්භන ප්‍රීතියෙන් සපුරන පද පෙලක්..

    සහෝදරීට බොහොම ස්තුතියි මෙවන් අගනා පදපෙලක් තුලින් සිත් පහන් කලාට...


    ඔබට ජය....