මචන් මට Rheumatoid Arthritis කියල . Rheumatoid factor ටෙස්ට් එක කින් positive උන . මේවා එනගලිෂ් බෙහෙත් වලින් හොද කරන්න බැහැනෙ එක නිසා උබල දන්නා සිංහල බෙත් කරන තෙනක් හරි දන්නවද Rheumatoid Arthritis හොද කරන. ඔයාල දන්නා කෙනෙක් හොද කරගෙන තියන තෙනක් වගේ. , මගේ shoulder ජෝඉන්ට්ස් knee ජෝඉන්ට්ස් තම...