මචන්ල මන් පොඩි බිස්නස් එකක් කරන්නෙ. මට තව මාස 6කින් අවුරුද්දකින් වගෙ loan එකක් ගන්න ඔනෙ. Bank එකෙන් පොඩි push එකක් තියනව එත් current account එකක්වත් නතුව දෙන්නෙ නෙහ. මගෙ ගනුදෙනු සෙරම cash වෙන්නෙ. Br එකක් නෙහ. (එකත් ගන්න ඉන්නෙ).Loan එකක් ගන්න current Account එක කොහොමද operate කරන්න ඔනේ. Tips දන්න අය help plz