ඉතාලියෙන්

nidarsha91

Well-known member
  • ඉතාලියෙ ඉන්න අයගෙන් පොඩි උදව්වක් ඕන . සල්ලි නෙමේ . ඉතාලියෙන් මිලදී ගත්ත GLUCOMETRE එකක strips ටිකක් ගෙන්න ගන්නයි උවමනා . නියමිත මුදල ගෙවන්න සුදානම් . ලංකාවෙ මේ ජාතිය හොයාගන්න නෑ .

    දන්න කෙනෙක් උදව්වක් කරන්න . :)