කාර් තුනක් ගෙනල්ලා වික්කා ලක්ස 5 ක් ගානේ වගේ තියාගෙන පහුගිය දවස් වල.... ජෙනරේටරයක් හම්බ වුනා අඩුවට ඒකත් වික්කා ලක්ස 16 ක් තියාගෙන, එහාට මෙහාට කළා විතරයි ඒකනම්... කාර් වලට නම් ටිකක් මහන්සි වුනා.... අපේ MDයි මමයි තමා කරන්නේ සයිඩ් බිස්නස් එකක් විදිහට... MD ගේ සල්ලි, මහන්සිය මගේ... මේ දවස් වල වැඩ...