ළිං කපද්දී ගල් මතු උන අය එන්නෝ

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මචන් මේකයි සිද්දිය, මන් ළිඳක් කැපුවා, බඹ 3 යද්දී වතුර එන්න ගත්ත, කපපු උන් කිව්වා තව ටිකක් හාරන්න ඕනේ වතුර අල්ලලා හිටින්නන්ම් කියලා, ඊට පස්සේ හාරාගෙන යද්දී වැලි ගලක් අව, එකත් කඩාගෙන යද්දී යටින් කළු ගල අව, එකත් අඩියක් වගේ කැඩුවා.

    ලිඳ අඩි 4ක එකක්. දැනට අඩි 19ක් කපල තියෙන්නේ, වතුර තියෙනවා අඩියක් වගේ එන්න. දවසක් ගිය එ ගාන පිරෙන්න. ගල ඇවිල්ල තියෙන්නේ ලිඳෙන් බගේකටත් වඩා :(

    මට දැනගන්න ඕනේ මෙච්චරයි, ගල කඩන එකේ තේරුමක් තියෙනවද? ගල විදිද්දී ගල මැදිනුත් වතුර අව, උල්පත් වලින්ද කොහෙද, හැබැයි දැන් ඒවගෙන් එන්නේ නැ. අනිත් එක තමා, ඉස්සෙල්ලම මතු උන උල්පත තිබ්බ තැනිනුත් වතුර එන්නේ නැ දැන් :D

    සමහරු කියනවා වැස්සක් වස්සම අපහු උල්පත් ටික පෑදිලා වතුර වැඩි වෙනවා කියලා. අපිට හොඳ වැස්සක් ගියේ ලිඳ කපන්න කලින් දවසේ, ලිඳ කපන්න දවස් 3ක් ගියා. එදා වැස්සට පස්සේ තවම එහෙම වැස්සක් ගියේම නැ. කුඩු පොදක් විතරයි ගියේ. මේකට මොකද කරන්නේ කියල මට අදහසක් ඕනේ

    මන් ළිං කැට දාන්න කියලයි බැලුවේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    සාමාන්‍යෙන් ලිං කපන්නෙ පායන කාලෙ අල්ලලා. පායන කාලෙ වතුර තියෙනව නම් වහිද්දි කොහොමත් තියෙනවනෙ. පායන කාලෙට වතුර නැතිවෙනව නම් තේරුමක් නෑනේ බන්. ඔන්න ඕකට ගස් සිලින්ඩරයක් අතෑරලා දාපන්
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    සාමාන්‍යෙන් ලිං කපන්නෙ පායන කාලෙ අල්ලලා. පායන කාලෙ වතුර තියෙනව නම් වහිද්දි කොහොමත් තියෙනවනෙ. පායන කාලෙට වතුර නැතිවෙනව නම් තේරුමක් නෑනේ බන්. ඔන්න ඕකට ගස් සිලින්ඩරයක් අතෑරලා දාපන්
    මෙහෙ වැස්සේ නැ බන්, අඩේ මේකට මොකක් හරි කියහල්ලා බන්, කැට දැම්මට පස්සේ මොකුත් කරන්න බැ ඉතින් :(
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    බලලා නෙමේද කැපුවේ. ඉරටු තියලා බලන අය විශ්වාස නැත්තන් වෝටබෝඩ් එකේ හිටපු අය ලග තියනවා පොඩි අයිටම් එකක්. ඕවා හරියට පාවිච්චි කරන අය හරියටම කියනවා. කපන්න ඔනේ අඩි ගාන හම්බ වෙන උල්පත් ගාන එහේම.
    මන් දැන් ලින් දේකක් කැපුවා තැන් දේකක හාරියටම හරි ඉතින්. දැන් ඉන්න එකේනම් කොහොන් කැපුවත් වතුර. ඒත් මිනිහා කියපු තැන හරියටම හරි.
    කලින් කපපු ලිදට ඔය වැඩේ උනා අඩි 30 විතර කපලා තියේද්දි හැබැයි අවුරුදු ගානක් ගිහින් උනේ. පස්සේ අඩි 4 විතර තව කැපුවා මොකද බලපු කෙනා කිවේ අඩි 36 කපන්න ඔනේ කියලා. දැන් හරි. අයේ අවුලක් උනේ නෑ. කරන එකක් බලලා කරහන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,939
    40,778
    113
    මෙහෙ වැස්සේ නැ බන්, අඩේ මේකට මොකක් හරි කියහල්ලා බන්, කැට දැම්මට පස්සේ මොකුත් කරන්න බැ ඉතින් :(
    අන්ධයා වගේ ඕක කුඩු කරලා තේරුමකුත් නෑනේ. කසුන් කිව්ව විදිහට බෝඩ් එකෙන් ගැජට් එක ගෙන්නගෙන බලපන්. හැබයි ඕකට උන් ලොකු ගානක් චාර්ජ් කරනවා.
     
    • Like
    • Love
    Reactions: rock pora and SK29

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Ulpath gala kadaddi wenas wenna puluwan neda?

    gal wedi damma da?
    එහෙම සිද්දියක් තමා මචන් දැන් වෙලා තියෙන්නේ.

    බලලා නෙමේද කැපුවේ. ඉරටු තියලා බලන අය විශ්වාස නැත්තන් වෝටබෝඩ් එකේ හිටපු අය ලග තියනවා පොඩි අයිටම් එකක්. ඕවා හරියට පාවිච්චි කරන අය හරියටම කියනවා. කපන්න ඔනේ අඩි ගාන හම්බ වෙන උල්පත් ගාන එහේම.
    මන් දැන් ලින් දේකක් කැපුවා තැන් දේකක හාරියටම හරි ඉතින්. දැන් ඉන්න එකේනම් කොහොන් කැපුවත් වතුර. ඒත් මිනිහා කියපු තැන හරියටම හරි.
    කලින් කපපු ලිදට ඔය වැඩේ උනා අඩි 30 විතර කපලා තියේද්දි හැබැයි අවුරුදු ගානක් ගිහින් උනේ. පස්සේ අඩි 4 විතර තව කැපුවා මොකද බලපු කෙනා කිවේ අඩි 36 කපන්න ඔනේ කියලා. දැන් හරි. අයේ අවුලක් උනේ නෑ. කරන එකක් බලලා කරහන්.
    බැලුවා එක්කෙනෙක්, එයා කිව්වා ඉරටු සිද්දිය හැම වෙලේම හරියන්නේ නැ කියලා. එයා ගස් වල ස්වභාවය බලල තමා කිව්වේ, ළඟ කොස් ගහක් තියෙනවා, එ මගුලේ අතු බෙදිලා නැ, ඉතින් මෙතන වතුර එනවා කිව්වා, ගලක් අහු වෙන්නේ නැ කිව්වා. එයා කිව්වා ගානෙන් වතුර ආවා, අරුන් හාරපු හින්දා ගල ආවා බන් :D
    මට මේ ගැන අත්දැකීමක් නැ බන්, කැට දැම්මට පස්සේ ගලට මොකුත් කරන්න බැරි නිසා දැන්මම මොකක් හරි කරන්නයි බැලුවේ.

    Gala widapan
    විදලා තමා කඩුවේ, මචන් කියන්නේ නල ළිං විදින විදියට විදින්න කියලද

    අන්ධයා වගේ ඕක කුඩු කරලා තේරුමකුත් නෑනේ. කසුන් කිව්ව විදිහට බෝඩ් එකෙන් ගැජට් එක ගෙන්නගෙන බලපන්. හැබයි ඕකට උන් ලොකු ගානක් චාර්ජ් කරනවා.
    දැන් ලිඳ කපලානේ බන් තියෙන්නේ
    ------ Post added on Mar 20, 2022 at 7:38 PM
     
    • Like
    Reactions: kinkon

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,854
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉස්සර හිටිය 10 කම්බි කූරක් බස්සල වතුර තියෙනවද කියල බලන එවුන්. අපේ ඉඩමක තැන් කීපයක එහෙම විදල නූලක් බස්සල තිබ්බ රෑ එලිවෙනකල්. උදේ බැලුවම වතුර වැඩිම තැන හොයල ලිඳ කැපුව
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    එහෙම සිද්දියක් තමා මචන් දැන් වෙලා තියෙන්නේ.

    බැලුවා එක්කෙනෙක්, එයා කිව්වා ඉරටු සිද්දිය හැම වෙලේම හරියන්නේ නැ කියලා. එයා ගස් වල ස්වභාවය බලල තමා කිව්වේ, ළඟ කොස් ගහක් තියෙනවා, එ මගුලේ අතු බෙදිලා නැ, ඉතින් මෙතන වතුර එනවා කිව්වා, ගලක් අහු වෙන්නේ නැ කිව්වා. එයා කිව්වා ගානෙන් වතුර ආවා, අරුන් හාරපු හින්දා ගල ආවා බන් :D
    මට මේ ගැන අත්දැකීමක් නැ බන්, කැට දැම්මට පස්සේ ගලට මොකුත් කරන්න බැරි නිසා දැන්මම මොකක් හරි කරන්නයි බැලුවේ.

    විදලා තමා කඩුවේ, මචන් කියන්නේ නල ළිං විදින විදියට විදින්න කියලද

    දැන් ලිඳ කපලානේ බන් තියෙන්නේ
    ------ Post added on Mar 20, 2022 at 7:38 PM
    Mata therenne na uba ahana eka. Apinan karanne gala widala yatata gale mattamata bata daane eka uda idan.
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඉස්සර හිටිය 10 කම්බි කූරක් බස්සල වතුර තියෙනවද කියල බලන එවුන්. අපේ ඉඩමක තැන් කීපයක එහෙම විදල නූලක් බස්සල තිබ්බ රෑ එලිවෙනකල්. උදේ බැලුවම වතුර වැඩිම තැන හොයල ලිඳ කැපුව
    මේක කපන්න කලින් උන් මට එක කිව්වා, කුරු බස්සලා බලන්න පුළුවන්, කුරක් ගහන්න 7ක් යනවා කිව්වා, ඒ වෙද්දී ළිං බලන කෙනා කියලා තිබ්බ නිසා ළිං කපන අයත් කිව්වා මෙතන අවුලක් නැතිවෙයි කියලා.
     
    • Wow
    Reactions: topkollek

    lilman

    Well-known member
  • May 10, 2009
    40,991
    54,593
    113
    Colombo
    වෝට බෝඩ් එකේ වතුර ලයින් එකක් එන්නෙ නැද්ද ?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,285
    36,390
    113
    කෑගල්ල
    එහෙම සිද්දියක් තමා මචන් දැන් වෙලා තියෙන්නේ.

    බැලුවා එක්කෙනෙක්, එයා කිව්වා ඉරටු සිද්දිය හැම වෙලේම හරියන්නේ නැ කියලා. එයා ගස් වල ස්වභාවය බලල තමා කිව්වේ, ළඟ කොස් ගහක් තියෙනවා, එ මගුලේ අතු බෙදිලා නැ, ඉතින් මෙතන වතුර එනවා කිව්වා, ගලක් අහු වෙන්නේ නැ කිව්වා. එයා කිව්වා ගානෙන් වතුර ආවා, අරුන් හාරපු හින්දා ගල ආවා බන් :D
    මට මේ ගැන අත්දැකීමක් නැ බන්, කැට දැම්මට පස්සේ ගලට මොකුත් කරන්න බැරි නිසා දැන්මම මොකක් හරි කරන්නයි බැලුවේ.

    විදලා තමා කඩුවේ, මචන් කියන්නේ නල ළිං විදින විදියට විදින්න කියලද

    දැන් ලිඳ කපලානේ බන් තියෙන්නේ
    ------ Post added on Mar 20, 2022 at 7:38 PM
    වලලු දාන්න යන්න එපා ලිද කැඩේන්නේ නැත්තන්. අනවශ්‍ය වියදමක් නේ. ලිද කඩන් වැටෙනවනම් දැම්මට කමක් නෑ. මොනවා කරන්නත් වතුර ස්තිරවම සෙට් කරගේන ඉන්න.