31 රෑ පාටියක් තිබ්බා. බීලා ඉවර වෙලා හොටෙල් එකේ තිබ්බ බේබි පූල් එකට බැහැලා කට්ටීයම ආතල් එකක් ගත්තා. පහුගිය දවස් ටිකේ වල්ල කසනවා වගේ දැනුනා. බලද්දි රෑෂ් එකක් ඇවිල්ලා. මට විතරක් නෙමෙයි, තව 4 දෙනෙක්ට මෙහෙම වෙලා තියනවා. මෙහෙම වෙන්න හේතුව මොකක්ද?:dull:
ෆොටෝ එක ඉන්ටනෙට් එකෙන් අරගත්තු එකක්. මේ වගේ...