1. Real Slim Shady

    Grinder එකක්

    ගන්න හොද Blender/Grinder brand එක මොකක්ද? මේ ටිකේ offer එහෙම තියෙනවා දැක්කා නම් කියපල්ලකෝ
  2. Real Slim Shady

    තෙල් කුබී

    ගෙදර බලන බලන තැන මුන් හැමදේම පිරිසිදුව පිළිවෙලට තියලත්. කෑවම තඩි පලු දානවා. මුන් එන එක අඩු කරන්න විදියක් නැත්ද?
  3. Real Slim Shady

    පුසෙක් හැපුවම....

    මචන්ලා පූසෙක් හැපුවම කරන්න ඕන මොකක්ද? තුවාල වෙන්න හපලා නැහැ ඒත් කෙල ගෑවිලා. ගෙදරක බෙහෙත් විදලා සුරතලේට ඇති කරන එකෙක් නෙමෙයි හපලා තියෙන්නේ. injection මොනා හරි විදින්න ඕනද. ඒවාට යන වියදම කොහොමද හැම ඩොක්ටර් කෙනෙක්ම ඕක කරනවද? පොඩ්ඩක් දන්න කෙනෙක් කියන්නකෝ අනුගමනය කරන්න ඕන දේවල් ටික පිළිවෙලින්
  4. Real Slim Shady

    Pizza Hut Coupon

    Pizza hut coupon code ekak thiyena kenek pm ekak dapankoo :rolleyes:
  5. Real Slim Shady

    අරලිය නිපුන හාල්

    ඇයි බන් කොහෙවත් මුන් දෙගොල්ලන්ගේ සුපිරි සම්බා/සම්බා හාල් නැත්තේ. තියෙන්නේ නාඩු හරි කීරි සම්බා හරි මුන්ගේ. ඕවා දැන් කාලම එපා වෙලා අරවා වෙනුවට අරන්. මුන් ඇරෙන්න වෙන හොද සම්බා හාල් brand එකක් නැත්ද ලංකාවේ?
  6. Real Slim Shady

    Dinner Out එකකට තැනක් wife එක්ක

    කොළබ district එක ඇතුලේ dinner out එකකට යන්න හොද තැන් මොනාද? ගොඩක්ම ලොකු budget එකකට නෙමෙයි සාමාන්‍ය budget එකකට වගේ
  7. Real Slim Shady

    දුරකථනෙන් මා අංකේ block කරලා ඔබ මැකුවා

    Brain Damage එකක් වුනා මේක අහලා 😂😂😂
  8. Real Slim Shady

    උපත් පාලන Loop (IUD)

    සාමාන්‍යයෙන් මේක private අංශයෙන් insert කරනවා නම් වැඩේට කීයක් වගේ වියදම යයිද?
  9. Real Slim Shady

    කුක්කු song

    ඔරිජිනල් එක deleted
  10. Real Slim Shady

    SLT Wepay 1.5GB

    ඒ පාර තව එකක් :lol:
  11. Real Slim Shady

    1 GB ගානේ නොමිලේ SLT

    මුන්ගේ බිල් කට්ටිය ගෙවලම නැත්ද කොහෙද. ගෙවන 1000ට 1GB ගානේ නිකන් දෙනවලු 15 වෙනිදා වෙනකන්
  12. Real Slim Shady

    DNA Test

    ලංකාවේ DNA test එකක් කරන්න හොදම තැන මොකක්ද? ප්‍රයිවට් හොස්පිටල් වැල labs වල කරනවද?. Help එකක් දෙන්න දන්නා කෙනෙක්
  13. Real Slim Shady

    නැති වූ හැදුනුම්පතක්

    නැති වූ හැදුනුම්පතක් නැති වෙච්ච ජාතික හැදුනුම්පතක් වෙනුවට ආයෙත් අලුත් එකක් ගන්නේ කොහොමද? මුල සිටම ක්‍රියාවලිය දැනගන්න ඕන. (One Day Service එක) :oo::oo::oo: ** website එකේ බැලුවා ඒත් සමහර දේවල් ගැන පැහැදිලි නැහැ.
  14. Real Slim Shady

    බල්ලෝ ගැන දන්නා අය

    බල්ලෝ ගැන දන්නා අය මම අලුතින් බලු පැටියෙක් ගන්න ඉන්නේ.මම මිට කලින් බල්ලෝ ඇති කරලා නැති හින්දා ඒ ගැන කිසිම දැනුමක් නැහැ මට. Labrador retriever කෙනෙක් තමයි ගන්න බැලුවේ. ikman එකේ ඇඩ් එකකින් එකෙක් සෙට් වුනා. 33,000 කියනවා. KASL ලියාපදිංචි කරලලු. ඒ සහතිකෙත් එක්කලු දෙන්නේ.ගෑනු සත්තු 3 දෙනයි පිරිමි...
  15. Real Slim Shady

    DSLR Camera

    50000 - 80000 අතර ගන්න හොද camera model ටිකක් කියපල්ලකෝ ගණන් & ගන්න හොද place ටිකකුත් එක්කම.;) මම camera එක ගන්නේ පෞද්ගලික පාවිච්චියට.Professional photography වලට නෙමෙයි.ඒ හින්දා normal එකේ හොදට photo ටිකක් ගහගන්න camera එකක් තිබ්බා නම් ඇති. :yes:
  16. Real Slim Shady

    අලුත් iphone එකක් ගන්න තැනක්

    අලුත් iphone එකක් ගන්න තැනක් මචන් හොද ගානකට අලුතෙන් iphone එකක් ගන්න පුළුවන් place එකක් කියනවද කොළබ දිස්ත්‍රික්කය ඇතුලත :dull::dull:
  17. Real Slim Shady

    Router problem

    එක router එකකින් තවත් router එකකට ethernet cable එක හරහා internet connection එකක් දෙන්න පුලුවන්ද? ඒ දේ කරන්නේ කොහොමද? මේ ගැන දන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් උදව්වක් දෙනවද.google search පාරක් දාලා හොයාගන්න බැලුවා ඒත් හරි ගියේ නැහැ.
  18. Real Slim Shady

    Paypal 400$ exchange

    Paypal 400$ තියෙනවා. මේක රුපියල් වලට exchange කරගන්න ඕන HNB online.සාධාරණ ගානකට කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් කියන්න

    No contents