මේක ගැන මම අහන්න හිතුවේ මට මේක ගැන කිසිම අදහසක් නැති හින්දා. පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් කරන්න.
1. සාමාන්‍යයෙන් කැමරා 4,6,8 වගේ නේද දාන්නේ?
2. ගෙදර එළියේ සහ ඇතුලේ වර්ග දෙකක කැමරාද දාන්නේ (වැස්සට එහෙම ඔරොත්තු දෙන්න)?
3. හොදම brands මොනාද? ඒවා වල තියෙන පහසුකම් මොනාද?
4. ලංකාවේ මේවා සවි කරන...