Nirvana
1987 පට්ටන් ගත්ත පට්ටම පට්ට බැන්ඩ් එකක් තමා නිර්වාණ කියන්නේ. බැන්ඩ් එකේ සාමාජිකයන් විදිහට හිටියේ Kurt Cobain(singer and guitarist), Krist Novoselic(Bassist), Dave Grohl(Drummer) යන අයයි. අවුරුදු 7ක කාලය තුලදී මොවුන් ඇල්බම් 3ක් රිලීස් කරණවා එම ඇල්බම් 3න් ඹවුන් ලොකේ එදා මෙදා තුර...