Unlimited දුන්නට පස්සේ Ping එක දැන් සැහෙන්න වැඩීනේ සිංහලු. දැන් 290 ගණන් යන්නේ...
මෙක පොදු ධර්මතාවයක්ද නැත්තන් මගේ අවුලක්ද නැත්තන් අරුන් මට කෙලෝලද

මෙක පොදු ධර්මතාවයක්ද නැත්තන් මගේ අවුලක්ද නැත්තන් අරුන් මට කෙලෝලද


Same on dialog. To singapore. 243ms ping.
However I got around ~90ms for the DOTA server in singapore in the morning on dialog.
කොහෙටද latency එක වැඩි ? google ද ?
ඹව් බන් මම නිකන් cmd එකේ ping කලා google 138-145 අතර යන්නේ.. හිටපුගමන් 300 ගණනන් මුන්ට දෙපාරක් කිව්වා හෙට බයිනවා අරන්...

ADSL, Fiber, 4G domestic user ලා ඕවා (latency, link slowness) complain කලාට එච්චර ගණන් ගන්නේ නෑ බන්.. Leased lines වලට විතරයි ඔය වගේ issues care කරන්නේ![]()


ow eka aththa mamath piligannawa machanADSL, Fiber, 4G domestic user ලා ඕවා (latency, link slowness) complain කලාට එච්චර ගණන් ගන්නේ නෑ බන්.. Leased lines වලට විතරයි ඔය වගේ issues care කරන්නේ![]()


ආච්චිට හාල් ගරන්න....
හිටපන් මන් ගන්නවා ඩයලොග් %ත්ත...
උබට හරියටම speed තිතටම ලෙසටම ඕන නම් ලක්ෂයක් විතර ගෙවල ගනින් පුංචි leased line එකක්
එතකොට උබට ලැබෙනවා 24x7 support, improved latency, enterprise services, immediate field support, කැඩුනොත් ටක් ගාලා එනවා ඇවිල්ලා පටස් ගාලා හදනවා Dialog වුනත් ඔච්චර තමයි මචන්..උබට හරියටම speed තිතටම ලෙසටම ඕන නම් ලක්ෂයක් විතර ගෙවල ගනින් පුංචි leased line එකක්
එතකොට උබට ලැබෙනවා 24x7 support, improved latency, enterprise services, immediate field support, කැඩුනොත් ටක් ගාලා එනවා ඇවිල්ලා පටස් ගාලා හදනවා


