මේ නම්බර් ගැන දන්නා අය කියන්න
මචන්ලා මට sms ඇවිත් තියෙනවා 002122466********* හා 001000860********* නම්බර් දෙකකින්.මේවා මොරොක්කෝ පැත්තේ වගෙයි එත් ප්‍රශ්නේ අංක 18ක් තියෙනවනේ මේ නම්බර් වලට.මොකක්හරි internet සීන් එකක්ද.දන්නා අය පොඩ්ඩක් කියපල්ලා.bump එකක් හරි දාගෙන යන්න.

. ඉක්මනට FBI එකට කියපන් 