කෙල්ල කොළබ එන යන කෙල්ලෙක්ද? නැත්තම් ඔය පලාතටම හැදුනු වැඩුනු කෙනෙක් ද?![]()

දන්නා දිහාවක් කියපන්කො මගෙන් ප්‍රශ්න අහන නැතිව![]()

ප්‍රශ්නයක් ඇහුවෙ උබව නෝන්ඩි වෙයි කියලා.කොලබ නිතර එන යන කෙනෙක් නම් එකිට කොලබ දන්න ඇදුරන අය ඇති සහ උබට පොර වෙන්න බැහැ![]()

එල එල එහෙම අවුලක් නැහැ මචන්....![]()

කොලබ ඇවිත් යනවා කියන්නෙ පැය 6ක් 7ක් පාරටම ඉවරයි නේද? .ක්ලාස් ඉවර වෙන්න කලින් ගෙදර යන්නත් එපැයි![]()

කොලබ ඇවිත් යනවා කියන්නෙ පැය 6ක් 7ක් පාරටම ඉවරයි නේද? .ක්ලාස් ඉවර වෙන්න කලින් ගෙදර යන්නත් එපැයි![]()
මමත් උමගේ වයසේ විතර තමයි මචන් bump
bump
බම්ප්
කුචු කුචු ලොක්කා;16434949 said:BUMP
bump.