1. bandarawithana

    Questions මවගේ ඇවෑමෙන් ඉඩමක් අයිති වීමේ නිතිමය පැත්ත?

    බොහොම ස්තූතියි මචං. මට දැනගන්න ඕනෙ, 1. මුද්දර ගාස්තු වියදම කොහොමත් දරන්න වෙනවද? (ජීවත්ව සිටියදී ලිව්වත්, අභාවයෙන් පසු අයිති වෙද්දිත් මුද්දරගාස්තු විදියට බදු අයකරනවද?) 2. අභාවයෙන් පසු අයිති වෙද්දී, මරණ සහතික, දිවුරුම් ප්‍රකාශ වගේ ගොඩක් documents දෙන්න වෙනවද? ජීවත්ව ඉන්නකොට ලියාගන්න එක කරදර...
  2. bandarawithana

    Questions මවගේ ඇවෑමෙන් ඉඩමක් අයිති වීමේ නිතිමය පැත්ත?

    වයස්ගත මවගේ නමට ඇති ඉඩමක්, ඇගේ අභාවයෙන් පස්සෙ ඇගේ එකම දරුවාට (මගේ වයිෆ්ට) අයිතිවීමේ ඇති නීතිමය පැත්ත කුමක්ද? මව ජීවත්ව සිටියදීම ඉඩම වයිෆ්ගේ නමට ලිවීම සුදුසුද? (පසුවට කරදර අඩුද?) 1- ඉඩම ලියාගැනීමට දැනට කිසිඳු අවශ්‍යතාවයක් නැත. (ලෝන් එකක් ගැනීමට හෝ දරුවෙකු පාසලකට දමාගැනීම වැනි අවශ්‍යතා නැත) 2. මවට...
  3. bandarawithana

    Questions තැගි ඔප්පුවකට යන් මුද්දර ගාස්තු?

    මේකෙ පලවෙනි ප්‍රශ්නෙට උත්තර දන්න කෙනෙක් කියන්න මචංලා. ලොකු පිනක්. මම මේ දවස්වල ඉඩම ලියන්න ලෝයර් කෙනෙක් හොයන ගමන් ඉන්නෙ. මුද්දර ගාස්තු ලක්ශ 8.5ක් යනව නම්, කවදහරි auto ලැබෙනකම් ඉන්න පුලුවන්. හැබැයි එදාටත් මුද්දර ගාස්තු යනව නම්, දැන්ම ලියාගන්න එක හොඳයි, තවත් ඉඩම් වටිනාකම වැඩිවෙන්න කලින්.
  4. bandarawithana

    Questions තැගි ඔප්පුවකට යන් මුද්දර ගාස්තු?

    අපේ වයිෆ් පවුලෙ එකම දරුව. කොහොමත් ඉඩම වයිෆ්ට තමයි හම්බවෙන්නෙ. එහෙම තත්වයකදි ඉඩම නොලියා තිබුනොත්, දෙමාපියො මියගිය දවසක ඉඩම ස්වයංක්‍රීයව ලැබෙද්දිත් මුද්දර ගාස්තු යනවද? ඉඩමෙ වටිනාකමින් 3%ක් කියන්නෙ රු. ලක්ශ 8.5ක් වගේ. එච්චර ගානක් නම් මුද්දරගාස්තු විදියට දෙන්න වත්කමක් නෑ මට. වෙන විසඳුමක් තියෙනවද?
  5. bandarawithana

    Questions තැගි ඔප්පුවකට යන් මුද්දර ගාස්තු?

    වැදගත් පෝස්ට් එකක්. මටත් තියෙනව මේ ගැටලුව. දන්න කෙනෙක් උදව් කරන්න. එහෙම නැත්තන් තක්සේරු නොකර අඩු ගානක් දාල ඔප්පුව ලියන්න පුලුවන්ද? එහෙම කරොත් එන ප්‍රශ්න මොනවහරි තියෙනවද? ------ Post added on 1614835147
  6. bandarawithana

    අවාසනාවන්ත ලෙස බර වාහනයකට බිලි වූ ගුරුවරිය CCTV

    මම හැමදාම කියන දෙයක් තමයි, ලංකාවෙ පාසල් අධ්‍යාපනය තුල අකුරු, ඉලක්කම් උගන්වනවට වඩා මුල්තැන දෙන්න ඕනෙ, 1. පාරක ආරක්ෂාකාරීව යන හැටි 2. තැනකට අවස්ථානුකූලව අඳිනපලඳින හැටි 3. අනිකාට ගරු කරන හැටි, යහපත් සමාජ ආශ්‍රයක් පවත්වාගන්න හැටි 4. අනවශ්‍ය තරඟකාරීත්වයට වඩා අනිත් අයට උදව් කරමින් ජීවත් වනවිට මානසික...
  7. bandarawithana

    ගවර්න්මෙන්ට් ජොබ්

    මමත් තරුණ කාලෙ පෞද්ගලික ‍රැකියාවේ පීඩනය වැඩිකමටම ආණ්ඩුවෙ job එකකට යන්න interview පවා ගියා. වාසනාවකට ඒක හම්බ උනේ නැත්තෙ. අද මම පීඩනය අඩු තැනක (පෞද්ගලික අංශයේ) හොඳ වැ‍ටුපක් ලැබෙන ‍රැකියාවක් කරනවා. දරුවො 3 දෙනෙකුත් නඩත්තු කරගෙන. එදා government job එක හරිගියා නම් මම අදටත් රු. 60- 70 දාහක පඩියකින්...
  8. bandarawithana

    Toyota Aqua vs Toyota Vitz

    1. වාහනයේ සැපපහසුව, නඩත්තු වියදම් අඩුවීම (හයිබ්‍රිඩ් බැටරිය හැර), ඉන්ධන පිරිමැස්ම, ලෙඩ අඩුවීම, පෙනුම වගේ දේවල් ගැන හිතනවනම් Aqua එකට යන්න. 2. 2nd hand market එක, හයිබ්‍රිඩ් බැටරියට තියෙන බිය වගේ දේවල් ගැන හිතනව නම් vitz එකට යන්න.
  9. bandarawithana

    Questions Trip-Kataragama-Badulla-HELP?

    යන පාරෙදි නම් හම්බ වෙන්නෙ බුදුරුවගල තමයි. තව වැල්ලවාය ටවුන් එකේ ඉඳන් 13km විතර හැරිල ගියාම දියලුම ඇල්ල තියෙනවා. ඇල්ල සහ බණ්ඩාරවෙල කිට්‍ටුවෙන් නම්, 1. රාවණා රජමහා විහාරය 2. රාවණා ගුහාව 3. බඹරගම ඇල්ල (රාවණා ඇල්ල) 4. හල්පෙවත්ත තේ කර්මාන්තශාලාව 5. දෙමෝදර ආරුක්කු 9යේ පාලම 6. දෝව රජමහා විහාරය 7...
  10. bandarawithana

    හොද ඩෑෂ් cam එකක් ඕනි

    Dash cam ගන්නව නම් Xiaomi 70mai හරි Transend හරි ගන්න. වෙන ඒව හරි නෑ. ඔය රු හාරපන්දාහට තියෙන ඒව නම්, අර ඉස්සර කාලෙ ෆෝන් වලට හයිකරල ආපු VGA camera වල quality එකටත් වඩා අඩුයි. මෙලෝ වැඩක් නෑ. Dashcam එපා වෙනව ඒව හයිකරොත්. ඊට වඩා හොඳයි ෆෝන් එකට dash cam app එකක් දාගන්න එක.
  11. bandarawithana

    Local Schools vs International Schools

    හොඳ Thread එකක්. මමයි වයිෆුයි දෙන්නම කොළඹ ප්‍රධාන පෙලේ රජයේ පාසල් වලින් ඉගෙන ගෙන ඊට පස්සෙ රජයේ විශ්වවිද්‍යාල වලින් උපාධි ගනිපු අය. යාවත්කාලීන නොවුනු ගතානුගතික විශයනිර්දේශ පාඩම් කරල අන්තිමට රජයේ අධ්‍යාපනික ආයතනවලින් පිටවෙන්නෙ ලිංමැඩියො වගේ පිරිසක්. ඔව්.. අපිත් ඇතුලුව. (නොමිලේ අධ්‍යාපනය, නිදහස...
  12. bandarawithana

    International School Charges

    Quality එක කොහොමද education එකේ? සහ discipline කොහොමද?
  13. bandarawithana

    Questions ලෝක ගෝලයක් මිලදී ගන්න තැනක්?

    Thanks Bro!!! Big Help! :love: මේ දෙවෙනි ලින්ක් එකේ තියෙන 2.48 MB සයිස් .PNG file එක ඩිජිටල් ප්‍රින්ට් කරන තැනකට දුන්න නම් හරි නේද?

    No contents