1. prabodhamadusanka

    ටීවී එකේ සද්දේ

    මචංලා ටීවි එකේ සවුන්ඩ් hdmi එක හරහා sound bar or av receiver එකකට ගන්නේ කොහොමද ? අර hdmi arc සීන් එක ටිකක් අවුල් වගේ මට. කවුද මේ ගැන කිරියේ දන්නේ?
  2. prabodhamadusanka

    SAMSUNG AU7700 VS TU8000

    මේ ටීවි මේ දෙකෙන් ගන්නවානම් මොකක්ද හොද? AU7700 මේ අවුරැද්දේ සීරියස් එක TU8000 ගිය අවුරුද්දේ සිරියස් එක. TU8000එක AU7700ට වඩා 8000/ අඩුයි
  3. prabodhamadusanka

    USB එක හරහා HDR DECODE වෙනවද?

    දැන් අලුතෙන් එන ස්මාර්ට් ටීවි වල USB හරහා HDR මූවි එකක් බලනකොට ඒක හරි විදියට HDR විදියට DECODE වෙනවද? නැත්තම් HDR DECODE වෙන්න HDMI හරහාම ටීවි එකට ඉන්පුට් දෙන්න ඕනිද?
  4. prabodhamadusanka

    මේ කඩය ගැන දන්නවද jaik.lk

    මේ කඩය ගැන කවුරු හරි දන්නවද (jaik.lk).
  5. prabodhamadusanka

    රට ඉදන් TV එකක් ගෙන්න ගන්න

    TV එකක් ගන්න ඕනි වෙලා තියෙනවා. ලංකාවේ TV වල බොරු ගනන් දාලා තියෙන්නේ. එළ කිරි එකේ කවුරු හරි කෙනෙක්ට පුලුවන්ද රට ඉන්න කෙනෙක්ට හරි කියලා ගෙන්නලා දෙන්න.
  6. prabodhamadusanka

    covid vaccine gampaha

    කිරිබත්ගොඩ ගම්පහ covid vaccine එක දැන් ගහනවද? එහෙම ගහනවානම් වෙලාවක් වෙන්කර ගන්න ඕනිද?
  7. prabodhamadusanka

    අලුතෙන් මාලු ටැංකියක් හදන්න

    මමත් ගොඩ කාලෙකට කලින් මාලු හැදුවා..... ටැංකි අස් කරන එක එපා වෙලා මාලු හදන එක නැවැත්තුවා. මම ඒ කාලේ වැඩිය මේ ගැන දන්නේ නැහැ. දැන් ආයෙමත් ආසාවක් ඇවිල්ලා තියෙන්නේ මාලු හදන්න... වැඩිය කරදර නැති මාලු ටිකක් තමයි හදන්න ඉන්නේ... අඩි 1.5ක වගේ ටැංකියක් තියෙනවා මේක තමයි සෙටප් කරලා ගන්න ඉන්නේ... (පොඩි...
  8. prabodhamadusanka

    හොද wedding Photographers

    Next Year Marry කරන්න හිතාගෙන ඉන්නේ... මේකේ කවුද හොද Photographers ඉන්නේ????. හොද සර්විස් එකක් එක්කම සාධාරන ගානකට තමයි හොයන්නේ..... බජට් එක 1.30ට වගේ තමයි බලන්නේ.....
  9. prabodhamadusanka

    Spotify family plan

    Spotify family plan use karana kauda inne? Family lan ake account ekak nadda ganna???
  10. prabodhamadusanka

    Xiaomi Redmi Note 9 VS Samsung Galaxy M21

    Xiaomi Redmi Note 9 VS Samsung Galaxy M21 මේ දෙකෙන් මොකක්ද හොද? දෙකම සේම් Price ( Girl Friend ට තමයි ගන්නේ)
  11. prabodhamadusanka

    මේ මාලු ජාතිය මොකක්ද

    ඇත්තටම මේ මාලු ජාතිය මොකක්ද. නැත්තම් මේ මැරිච්ච මාලුවෙක්ද්‍. මේ වගේ වීඩියෝ ගොඩක් තියෙනවා යූ ටියුබ් එකේ්‍. දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද
  12. prabodhamadusanka

    Smart Watch amazfit gtr 2

    amazfit gtr 2 ලංකාවේ කොහෙද ගන්න තියෙන්නේ? දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න.........
  13. prabodhamadusanka

    15000-20000 Mobile phone

    podi lamyekta zoom, microsoft online wada tika karagnna 15000-20000 atara gnna hoda phone kiypallko....
  14. prabodhamadusanka

    Torrent To Direct Download

    මේ දාලා තියෙන ෆිල්ම් වලට Direct ලින්ක් දාලා දෙන්න පුලුවන්ද? එලකිරි එකේ මේවා දෙන thread එකක් තියෙනවා ඒකට මුකුත් දාන්න බැහැ. අලුත් අප්ඩේට් එකෙන් පස්සේ. මේ ටික තමයි ඕනි...
  15. prabodhamadusanka

    Facebook You tube Block

    අපේ ඔෆීස් එකේ Facebook You tube බ්ලොක් කරලා තියෙන්නේ. වෙනදට ඔපෙරා වෙබ් බ්‍රවුසර් එකෙන් vpn දාලා ගියා. දැන් එහෙමවත් යන්න බැහැ. මේකට මොකක් හරි විසදුමක් තියෙනවද?
  16. prabodhamadusanka

    ලෝන් එකක් ගන්න

    ලෝන් එකක් ගන්න හොද බෑන්ක් එක මොකක්ද? ගෙදර පොඩි වැඩ වගයක් කර ගන්න තියෙනවා. ඒකට තමයි හොයන්නේ. මීට කලින් කිසිම බෑන්ක් එකකින් ලෝන් අරන් නැති නිසා අවුලක් වෙයිද? දැනටත් ක්‍රෙඩිට් කාඩ්නම් යූස් කරනවා මේ වන තුරු කිසිම පොලියක් නොගෙවා. ලක්ෂ 3-5ක් වගේ තමයි ගන්න ඕනි.
  17. prabodhamadusanka

    SLT FIBER ලයින් එකක් ගන්න

    මගේ ලග SLT 4g Router එකක් තියෙනවා. මට SLT FIBER ලයින් එකක් ගන්න පුලුවන් වෙලා තියෙනවා රු 2000/=ට. අපේ ගෙවල් ලග යාලුවෙක් ගන්න නිසා මට තවත් ලේසි. මට දැන ගන්න ඕනි මගේ පරන SLT 4g එකේ බිල් එක තියෙද්දි මේක ගන්න පුලුවන්ද කියලා. SLT 4g එක තියෙන්නේ මගේ නමට. ගෙදර ටෙලිපෝන් ලයින් එක තියෙන්නේ අම්මගේ නමට...
  18. prabodhamadusanka

    CDB Fixed Deposit

    මේ බෑන්ක් එකේ Fixed Deposit එකක් දැම්මට අවුලක් නැති වෙයිද. දැන් ගොඩක් බැංක වල Fixed Deposit පොලිය ගොඩක්ම අඩුයි. CDB එකේ ටිකක් විතර වැඩියි අනික් බැංකු වලට සාපේක්ෂව.
  19. prabodhamadusanka

    ceb බිල් water බිල් pay

    ceb බිල් water බිල් ඔන්ලයින් ගෙවන්නේ කොහොමද? ඇප් එකක් තියෙනවද?
  20. prabodhamadusanka

    Windows 10 pro key

    Ebay එකෙන් windows 10 pro key එකක් ගන්න sure සේලර් කෙනෙක් හොයලා දෙන්න පුලුවන්ද? මේකේ ebay එකෙන් key ගත්ත අය කවුද ඉන්නේ? ඒ දාාන key අවුලක් නැද්ද? Life time වැලීඩ්ද?

    No contents