ලෝන් එකක් ගන්න

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ලෝන් එකක් ගන්න හොද බෑන්ක් එක මොකක්ද? ගෙදර පොඩි වැඩ වගයක් කර ගන්න තියෙනවා. ඒකට තමයි හොයන්නේ. මීට කලින් කිසිම බෑන්ක් එකකින් ලෝන් අරන් නැති නිසා අවුලක් වෙයිද? දැනටත් ක්‍රෙඩිට් කාඩ්නම් යූස් කරනවා මේ වන තුරු කිසිම පොලියක් නොගෙවා. ලක්ෂ 3-5ක් වගේ තමයි ගන්න ඕනි.
     
    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    CC eka use karana bank eken hari, salary eka ena bank ekn hari try karanna machan, CC eka welawata naya novi gewala nam hoda ta tye nam ea bank eken aniwa oyata nayak denawa.
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    CC eka use karana bank eken hari, salary eka ena bank ekn hari try karanna machan, CC eka welawata naya novi gewala nam hoda ta tye nam ea bank eken aniwa oyata nayak denawa.
    com bank cc ekak tami tiyenne. personal loan & other loan interest rate eka 9%kda yanne?
     
    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    ලෝන් එකක් ගන්න හොද බෑන්ක් එක මොකක්ද? ගෙදර පොඩි වැඩ වගයක් කර ගන්න තියෙනවා. ඒකට තමයි හොයන්නේ. මීට කලින් කිසිම බෑන්ක් එකකින් ලෝන් අරන් නැති නිසා අවුලක් වෙයිද? දැනටත් ක්‍රෙඩිට් කාඩ්නම් යූස් කරනවා මේ වන තුරු කිසිම පොලියක් නොගෙවා. ලක්ෂ 3-5ක් වගේ තමයි ගන්න ඕනි.
    http://mulya.lk/
    oka balahn hamadema tiyenawa.
    --------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    POST - ඔබට පාසලේදී උගන්වන්නේ නැති විෂය? 01 පාඩම

    POST - ඔබට පාසලේදී උගන්වන්නේ නැති විෂය? 02 පාඩම
     
    • Like
    Reactions: indika_sam

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,533
    5,752
    113
    ගෙවල් හදන්න 9%-11.5% යන්නේ මේ දවස් වල.
    ගාන වෑඩිවෙනකොට පොලිය වෑඩිවෙනවා,
    1M නම් 9% 1M-20M නම් 10% වගේ බන්කුවෙන් බන්කුවට වෙනස්වෙනවා.

    ප්‍රයිවට් බෑන්කුවලින් ගන්න ගියාම ඉක්මන් නමුත් බලන පඩිය වෑඩියී
    ඔකේ අනිත් පෑත්ත රජයේ බෑන්කුවල

    ඉඩමක් ගන්න නම් ඉඩම උන්ගේ නමට ලියන්න ඔනේ, ගන්න නයේ චෙක් එක ඉඩම අයිතී එකගේ නමට
    ගෙයක් හදනවනම් කොටසින් කොටසට දෙන්නේ.1M පෑන්නම

    සාමන්යෙන් නය වාරිකය හෑදෙන්නේ
    නයවාරිකය <= බේසික්*60% + අමතර ඔප්පුකල හෑකි*40%
    ක්‍රේඩිට් කාර්ඩ් 2ක් තියනවනම් 5% අඩුකරනවා සමහර එවයේ

    මම ගත්තවෙලවෙනම් ඔවා තමා බෑලුවේ
    රජයෙනම් NSB බලපන්
    ලක්ශ 3-4ට පර්සනල් පලයන්, සෑලරි එන බෑන්ක් එකෙන්ම ගන්න ඉක්මන්
     
    • Like
    Reactions: kinkon

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    combank 9.75 තමයි අඩුම, කලින් ලෝන් අරන් එහෙම තියනවා නං ලොකු පඩියක් තියනවා නම් 9.5ට දෙනවා
    සෙලාන් බැංකුවෙ 9% වලට දෙනවා ඔය මොනවත් නැතුව
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    4% පොලියට දෙන ලෝන් එකක් තියෙනවා නේද ?
    koheda mchan denne?
    ගෙවල් හදන්න 9%-11.5% යන්නේ මේ දවස් වල.
    ගාන වෑඩිවෙනකොට පොලිය වෑඩිවෙනවා,
    1M නම් 9% 1M-20M නම් 10% වගේ බන්කුවෙන් බන්කුවට වෙනස්වෙනවා.

    ප්‍රයිවට් බෑන්කුවලින් ගන්න ගියාම ඉක්මන් නමුත් බලන පඩිය වෑඩියී
    ඔකේ අනිත් පෑත්ත රජයේ බෑන්කුවල

    ඉඩමක් ගන්න නම් ඉඩම උන්ගේ නමට ලියන්න ඔනේ, ගන්න නයේ චෙක් එක ඉඩම අයිතී එකගේ නමට
    ගෙයක් හදනවනම් කොටසින් කොටසට දෙන්නේ.1M පෑන්නම

    සාමන්යෙන් නය වාරිකය හෑදෙන්නේ
    නයවාරිකය <= බේසික්*60% + අමතර ඔප්පුකල හෑකි*40%
    ක්‍රේඩිට් කාර්ඩ් 2ක් තියනවනම් 5% අඩුකරනවා සමහර එවයේ

    මම ගත්තවෙලවෙනම් ඔවා තමා බෑලුවේ
    රජයෙනම් NSB බලපන්
    ලක්ශ 3-4ට පර්සනල් පලයන්, සෑලරි එන බෑන්ක් එකෙන්ම ගන්න ඉක්මන්
    Salary eka bank ekata nemei mchn yanne.

    salary eka bank ekata nemei mchan yanne. Ekai aula
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    koheda mchan denne?

    Salary eka bank ekata nemei mchn yanne.

    salary eka bank ekata nemei mchan yanne. Ekai aula

    මොන බැංකුවෙන් ලෝන් ගත්තත් සැලරිය බැංකුවටම හරවන්න ඕන අනිවාර්යෙන්