හොද wedding Photographers

prabodhamadusanka

Well-known member
  • Apr 19, 2011
    1,509
    453
    83
    Next Year Marry කරන්න හිතාගෙන ඉන්නේ... මේකේ කවුද හොද Photographers ඉන්නේ????. හොද සර්විස් එකක් එක්කම සාධාරන ගානකට තමයි හොයන්නේ..... බජට් එක 1.30ට වගේ තමයි බලන්නේ.....
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,616
    1,887
    113
    මම ඉන්නේ කිරිබත්ගොඩ. ඒ අවට හෝ හොද ලොකේෂන් එකක් තමයි බලන්නේ...

    Bump
    ------ Post added on Mar 20, 2021 at 11:37 AM
    88 studio kohomada kiribathgoda tiyenne man 4to aran naa fb ekee dakala tiyenawa
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    මාත් next year හිතාගෙම ඉන්නෙ

    Enamour
    Two Rings
    FairyTale
    සෙට් එකෙන් එකකට තමයි යන්න ඉන්නෙ