Get Well Soon Gihan GTR

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    කට්ටියට කියන්න පොඩි case එකක් තියෙනවා. අපිත් එක්ක radio show කරන අපේ එළකිරි හොදම යාලුවෙක් වෙන Gihan GTR hospital එකේ.අපිටත් අද තමය සිද්දිය ආරංචි උනේ. :(:(:(

    get%20well%20soon.jpg


    හොස්පිටල් ගෙනිහිල්ල තියෙන්නේ ගිය සතියේ සෙනසුරාදා.ඒ දවස් වල ටිකක් අමාරු වෙලා. දැන් නම් හොද වේගෙන එනවලු.තව දවස් 2 කින් විතර ගෙදරත් එන්න පුළුවන් වෙය්ලු. දැන් ඉන්නේ ජයවර්දනපුර හොස්පිටල් එකේ.හොස්පිටල් යන්න හේතුව පොඩි වලියක්.ඒ සිද්දිය එයා ආයේ ආවාම අහගන්න. :(:(:(

    get_well_soon.gif


    හොස්පිටල් එකට නම් අපේ කාටවත් බලන්න යන්න බැරිවෙය් කියල හිතනවා. ඒත් ඒ ලග පත කව්රු හරි ඉන්නවා නම් මම හෙට වාට්ටුව මොකද්ද කියල අහල කියන්නම්. ගිහාන් ඉන්නේ ගම්පහ. අපි නම් එයාව බලන්න ගෙදර යන්න ඉන්නේ.:(:(:(

    get-well-soon-desi-glitters-2.gif


    ඉතින් එළකිරි එකේ කට්ටියම එකතු වෙලා එයට ඉක්මන් සුව පතමු. ඉක්මනට ගෙදර ඇවිල්ල ආයෙත් අපි එක්ක එකතු වෙන්න ලැබේවා කියල පතමු.:(:(:(

    60865@%20F&B%20GWSB&S.jpg

     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    messages-desi-glitters-9.gif



    මුන්ටත් නිකන් ඉන්න බෑ නේ වලි වලට යනවා :angry::angry:
    ඉක්මන් සුවය පතනව මමත් ගිහාන්ට
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    shit Reeely Damn Hmmmmmmmm .... Hope this fella getz WELL soOoon!!! elakiri kollek banz mokoOo danneh na uneh ... Hmmmmm...