45/= wage ati bn ara 5000 ekka
55ida bangraduate and service eka awurudu 4k nam
level eka 2.2 wala inna ona
me thiyenne eka level ekak pahala ( levwl 3.1) salary details
basic: 39,635
2019 Allow : 2500
cost of living : 7800
Special allow: 5000
Sub total : 54935
ade mun kohomada ban geyak dorak hadaganne. vahana gena nam katha karanna ona na. bike ekak gannath awrudu ganak ithuru karanna veiගොඩක් එවුන් ඉස්කොල අතැරලා ටියුශන් කරන්නෙ ඒකයි55ida banade mun kohomada ban geyak dorak hadaganne. vahana gena nam katha karanna ona na. bike ekak gannath awrudu ganak ithuru karanna vei
Level 3.1 = 54,935/- nan 2.2 meeta wadaa tikak adu ati neda?graduate and service eka awurudu 4k nam
level eka 2.2 wala inna ona
me thiyenne eka level ekak pahala ( levwl 3.1) salary details
basic: 39,635
2019 Allow : 2500
cost of living : 7800
Special allow: 5000
Sub total : 54935
ඔය අපිට පේන හැටි. මාත් ඕකම දැන් ටික කාලෙකට කලින් කල්පනා කලා. ඒත් බලපං අද ගෙදරක කාර් එකක් නැති ගෙයක් නැනේ. සාමාන්‍ය මධ්‍යම පාන්තික හැම ගෙදරකම කාර් එකක් තියෙනවමයි. මිනිස්සුන්ට සල්ලි තියෙනවා බං. කොහොමද කියන්න දන්නේ නැ. කියන විදියට ලක්ෂෙට වඩා පඩි ගන්නේ සීයට ගානක්ලු. එත් කාර් තොගේ බලපංකෝ. ලීස් දාලා ගන්නව වුනත්55ida banade mun kohomada ban geyak dorak hadaganne. vahana gena nam katha karanna ona na. bike ekak gannath awrudu ganak ithuru karanna vei
Owain kotasak parents money wenna one.ඔය අපිට පේන හැටි. මාත් ඕකම දැන් ටික කාලෙකට කලින් කල්පනා කලා. ඒත් බලපං අද ගෙදරක කාර් එකක් නැති ගෙයක් නැනේ. සාමාන්‍ය මධ්‍යම පාන්තික හැම ගෙදරකම කාර් එකක් තියෙනවමයි. මිනිස්සුන්ට සල්ලි තියෙනවා බං. කොහොමද කියන්න දන්නේ නැ. කියන විදියට ලක්ෂෙට වඩා පඩි ගන්නේ සීයට ගානක්ලු. එත් කාර් තොගේ බලපංකෝ. ලීස් දාලා ගන්නව වුනත්
වියදම් අඩුයි බන් වෙන ජොබ් එක්කට වඩා. හිතපන් අපි 1.5 lak විතර ගන්න ජොබ් එකක් කොලඹ කරා කියල rent වියදම් ,transport ,කෑම , පාටි අනන් මනන් ,showoff ,ගෙදර වැඩ කාරයන්ට හෙන වියදමක් යනව .ටීච කෙනෙක් ට ඔය වියදම් ගොඩක් අඩුයි .අනික ටියුෂන් වලින් ,exam duty වලින් එනව ගානක්55ida banade mun kohomada ban geyak dorak hadaganne. vahana gena nam katha karanna ona na. bike ekak gannath awrudu ganak ithuru karanna vei
adu newe wedi kollaLevel 3.1 = 54,935/- nan 2.2 meeta wadaa tikak adu ati neda?