1. ShadowSeeker

    Diver killed in crocodile attack in Dehiwala beach

    Salt water crocodiles ලංකාව අවට මුහුදේ හිටියේ නෑනේ බන්. මූ ගෙනල්ල දාපු එකෙක් වෙන්න ඇති.
  2. ShadowSeeker

    Udemy courses download කර upload කර දෙනු ලැබේ.... [2nd Round]

    Not available machan. denna vidiyak na eka nisa
  3. ShadowSeeker

    Udemy courses download කර upload කර දෙනු ලැබේ.... [2nd Round]

    Links share karanna epa. Public danna epa
  4. ShadowSeeker

    This one is not available machan. sorry

    This one is not available machan. sorry
  5. ShadowSeeker

    IPTorrent invites

    @kavindagk invite ekak dunna. Thanks all :)
  6. ShadowSeeker

    IPTorrent invites

    IPTorrents invite තියෙන කෙනෙක් invite එකක් දෙන්න පුලුවන්ද? Seed කරන්න පුලුවන් අවුලක් නැතුව. :yes:
  7. ShadowSeeker

    Udemy courses download කර upload කර දෙනු ලැබේ.... [2nd Round]

    Courses public share karanna epa. :dull:
  8. ShadowSeeker

    Udemy courses download කර upload කර දෙනු ලැබේ.... [2nd Round]

    meka denna puluwan. GDrive folder ekak share karanna. PM ekak danna
  9. ShadowSeeker

    Udemy courses download කර upload කර දෙනු ලැබේ.... [2nd Round]

    ඔන්න ආයෙත් දෙන්න යන්නේ. ඕන අය පහලින් දාලා තියෙන දේවල් PM එකක් දාන්න. Course Links. Max 2 courses per person.උබලා බලලා ඉවර උනාම ආයෙත් ඉල්ලපල්ලා. සමහර එවුන් 10ක් විතර එක පාර download කරලා ඉල්ලනවා. ඕවා ඇත්තටම බලන්නෙ නෑනේ. Cloud drive එකක්. Google drive නම් වඩා ලේසියි. Google drive...
  10. ShadowSeeker

    Questions අඩුවට tiles ගන්න තැනක්?

    අඩුවට tile නෑ බන්. උබට සාදාරණ ගානකට ගන්න ඕන නම් Rocell එකට ගිහිල්ලා order එකක් දාපන්. order එක දානකොට 50% pay කරලා පස්සේ ගන්නකොට ඉතුරු ගාන දෙන්න පුලුවන්. මාස 4k යනවා ගන්න හැබැයි. මම නම් recommend කරන්නේ ඒ විදියට ගන්න කියලා. මමත් වෙන කඩේකින් ගත්තේ. පස්සේ අපරාදෙ කියලා හිතුනා. කල් ගියත් අව්ලක් නෑ...
  11. ShadowSeeker

    අළුත් වැල

    Onna ohe matath PM ekak dapan. :rolleyes:
  12. ShadowSeeker

    සිරස් අතට වගා කරන ක්‍රම

    කොළඹ ඇතුලේ hydrphonics වගා කරන්න තහනම් නේද? මදුරුවෝ බෝවෙන නිසා.
  13. ShadowSeeker

    log4j

    Ow ban. Internal dependency ekak vidiyata hari thiyenava
  14. ShadowSeeker

    අවුරුදු දෙක හමාරකට කලින් යාලු වෙලා හිටිය කෙල්ල

    එකම වෙනස මූ තනි Post එකෙන් මුලු කතාවම කිව්වා. :lol:
  15. ShadowSeeker

    Lynda, udemy courses upload karala elakiri dapu kenage elakiri profile name mokadda?

    Udemy pro account ekak na machan. :dull: Naththan upload karala denna thibba

    No contents