Sun Lanka. ගත්ත සිකුරිට් සිස්ටම් එක අවුරුදු 5කටත් වැඩිය පාවිච්චි කරනව. වැඩ නීට් ඒ වුනාට ගාන වැඩියි තමයි. ගැරන්ටි ඉවර වුනාට පස්සෙ වයර් වල මොකක් හරි අවුලක් වෙලා සයිරන් එක වැඩ කරන්නැතුව ගියා, උන් සල්ලි ගන්නැතුව හදල දුන්න. හැබැයි Audio video setup වලට නං ඒ අය වෙනුවට වෙන ඔය සෙටප් හයිකරන ශොප් එකක් අල්ලගත්ත නං හරි.