මචන්ලා මේ දවස්වල වාහනයක් බලනවා ගන්න
මගේ budget එකට ගැලපෙන්නේ Suzuki Swift Jeep model (Japan)එක
මම ඒක ගන්න කැමැති
ඔය වගේ ගණන් වලට තියෙන Elite වගේ එකකට වැඩිය මේක හොදයි කියල හිතුනා
උබල මොකද හිතන්නේ
මේක පාවිච්චි කරන අය කියන්නකෝ මේකේ විස්තර
හොද නරක
රැක් එකේ අවුල තමයි ඇත්තටම ප්‍රදානම අවුල කියලා පරණ thread වල තිබ්බා
ඒ වගේ repair එකකට කීයක් යනවද ?
වාහනයක් ගද්දී බලන්න ඕනේ දේවල් ටිකක් කියහන්කෝ
මචන් ඔය හැප්පිච්ච වාහන හොයන්නේ කොහමද ?