ශී_පාද_වන්දනාව
ඊළග සතියේ ශී පාද වන්දනාවේ යෙදෙන්න අදහස් තියෙනවා.. කොළඹට ඇවිත් නල්ලතන්නියට ගිහිං තමයි කරැණා කරන්න හිතන් ඉන්නේ.. ඒ යන අතර තුර බලන්න පුලුවන් දේවල් ( පන්සල් , දේවස්ථානා , නටඹුන් , ලස්සන තැන්) ටිකක් කියන්න පුලුවන්නං ලොකු උදව්වක්..
කොළඹ සිට නල්ලතන්නිය දක්වා ගමන් මාර්ගයේම...